හරියට ඉන්වෙස්ටිගේෂන් කොරන්න ඕනේ කාදිනල් තුමා කියන විදියට හදිස්සි වෙලා කොරන්න බෑ .ඒගොල්ලෝ රිංගල නිදහස් වෙන්න පුළුවන් .ඔය කියන විදියට කොරන්න බෑ ඒත් අපිට ගතහැකි සියලු ක්රියාමාර්ග අරගන්නවා (ඕකත් මයිනා 70,78,85 භිෂණය කාලේ පෙන්න පෙන්න චන්දෙ ඉල්ලනවා වගේ තමයි දඩුවම් අද නොවේ හෙට )