මෙහෙම ගිහින් ලෝනුත් දෙන එකක් නෑනෙ වෙන රටවල්.
මූල්‍ය අරමුදල දෙන එකකුත් නෑ.
එහෙම උනොත් මොනව වෙයි ද ?
මුන් ටික කාටත් හොරා රට පැන ගනීවී අපි කන්න නැතුව මැරේවි ද?
මට දැන් PTSD වගේ අහන අහන ඒව දැකල

කුලියට ඉන්න තැන කිසි දෙයක් වවන්න ඉඩකුත් නෑ. පස් තමයි කන්න වෙන්නෙ