1. nwnbs

    ආදරණීය සොරකම

    මිනිසා විසින්ම නිර්මාණය කරගත් මුදල්...මිනිසාවම යට කරගත් මුදල්... ගොඩක් හොඳ කවක් මිත්‍රයා...:)...ඔව්,ඔබ කිව්ව වගේ මෙවන් කතා කොතෙක් නම් ඇතිද මේ සමාජයේ...
  2. nwnbs

    පද පේලි .....

    ආරාධනාවන් ආයාචනාවන් පිළිගන්නවානම්...මාගේ සිතේ නොලසා කියන්නම්...දෙසවන් යොමයි නම් මා ආදරෙයි... -ශර්ලි වෛජයන්ත-
  3. nwnbs

    පද පේලි .....

    මාත්...:D
  4. nwnbs

    පැතුමක්

    :rofl::rofl:සන්තෝසේ බැරුවා...සුබ අනාගතයක්...:rofl::rofl::)
  5. nwnbs

    තොපේ අපේ අහවල් එක නගිනවද?

    සිරාවට...හොඳ නිර්මාණයක් සහෝ...කවුරු කවුරුත් හිතන්න ඕන දෙයක්...
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මම උත්සහ කරනව පුළුවන් විදියට සහය වෙන්න... සතුටුයි ඔබලාගෙ අදහස් ගැන...:):):):):):)
  7. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ඔව්...මාත් එහෙම හිතනව...:)
  8. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මෙහෙම කියපු නිසාම මම මේ ලින්ක් එක දාන්න හිතුව.මොකද මේක කලින් දාල තිබුනද දන්නැති නිසා මම කලින් දාන්න ටිකක් අදි මදි කරා...:) මේක රෝයි පීරිස්ගෙ සින්දුවක් මා දෑසෙ වේදනා
  9. nwnbs

    පද පේලි .....

    දුරස් වන්නට මේ ලෙසින්... ඇයිද අප හමු උනේ... දුරස් වන්නට මේ තරම්... මොටද අප ඉපදුනේ... (හරිද මංදා වචන්...වැඩිය මතක නෑ මේ වෙලාවෙ...)
  10. nwnbs

    ප්‍රේමයක්‍ද....??

    සමහර ප්‍රේමයන් නම් එහෙම තමයි...ඒත් නියම ප්‍රේමයක් එහෙම වෙයිද...?හිතන්න ඉතුරු ක්අරපු පද පෙලක් මට නම්...:) (කඳුලක් නම් නැගෙනව...හේතුවක් හිතාගන්න අමාරුයි ඒත්...:oo:)
  11. nwnbs

    ~මේ ඉර හඳ යට~

    හිතට දැනුන කවක්...මතකයන් අළුත් කල කවක්...අළුත් කලා කිව්වට අළුත් උනේ නෑ...මොකද හැමදාමත් එක වගේ අමතක නොවී ඒ මතකයන් තියෙන නිසා...අලුත්ම අලුත් බ්ලේඩ් තලයකින් හදවත උඩ ගොඩාක් හිමීට එක එක අතට ඉරි ගොඩාක් අඳිනව වගේ හිතට දැනුනත් ඒ මතකයක් ගොඩක් ලස්සනයි...ඒ ආදරේ ගොඩක් ලස්සනයි...:) සාර්ථකයි ඔබේ කව...:)
  12. nwnbs

    :: samanali saha sadawathiya ::

    කවි ගොඩයි... :D ලස්සනයි...:) දැන් මේ සමනලී සහෝදරී (තව ගොඩක් අය ඉන්නව) නෑ ආවෙ සෑහෙන කාලෙකින්... :(
  13. nwnbs

    MY LAST POEM...THNX 2 EVERY ONE.......

    "නමුත්, ඔබට අවැසි දෙය මගෙන් නොලැබුනු තැන ඔබ ඔහුට තුරුලු වන්න ඇති... තරහවක් නැහ මගෙ සිතෙ, මම අදාරය තෙරුම් ගත්තෙ වැරදියට වෙන්න ඇති... මොනව කරන්නද??? සිතෙ දුක තද කරන්.. තාවකාලිකව හරි ඔබ සතුටු වන දෙස බලන් මම ද සැනසෙමි..." මේක කිව්වෙ මම නෙවෙයි...ඔබමයි...ඉතින් ඇයගෙ සතුටින් ඔබ සතුටු වෙනවනම්...තව...
  14. nwnbs

    පුතේ හයියෙන් කෑ ගහපන් !.........

    මම මුකුත් කියන්නෑ...අනිත් හැමෝම කියන්න ඕන දේවල් කියල...රීපෝස්ට් කියල අහගන්න ඕන නෑනෙ...:rofl: ගොඩක් වටින කාලීන අදහසක් යාළුවා...ඉතින් දිගටම ලියමු...හෙට වෙනුවෙන්...සමාජය වෙනුවෙන්...අපි වෙනුවෙන්...:)
  15. nwnbs

    මෙ ඒ මිනිසුන් ම ද......????

    "මම හිතන්නේ මෙක සමිපුර්ණයෙන් ම මෙ ක්‍රමයේ වැරද්දක් ඉතිං තවම අපි විරසකයි" :):):)
  16. nwnbs

    පද පේලි .....

    කුමක් හෝ සිදුවී ඇත නමුත් මා කිසිත් නොකියමි... :P:rofl: ඔන්න මම ගියා...ඔය ඔක්කොම එකතු කරල තව කවක් ලියා තියන්න හෙට අපිට බලන්න...:) සුබ රාත්‍රියක් හැමෝටම... බුදු සරණයි...!!!
  17. nwnbs

    පද පේලි .....

    හරි හරි..ඔන්න අහක බලා ගත්තා... :අහක බැල්ම: ලස්සනයි...:)
  18. nwnbs

    පද පේලි .....

    :):):)
  19. nwnbs

    පද පේලි .....

    මට නම් ලස්සනයි...:)

    No contents