1. nwnbs

    පද පේලි .....

    සඳ වැසුනට ඉර ගිළුනට කමක් නෑ මල් වැටුනට තරු නිවුනට කමක් නෑ ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ... -සිසිර සේනාරත්න-
  2. nwnbs

    අභයගිරිය ප්‍රතිසංස්‌කරණය සඳහා ඔබේ සහාය &#3508

    අපි ගිය දවසෙ ටිකක් වැහැල තිබුන උදේ.ඉතින් ගඩොල් බරයි ගොඩකකේත් උස්සගෙන ගියා කොහොම හරි...උඩට ගියාම මාර සතුටුයි... :) :) :)
  3. nwnbs

    Chat at facbeeok in Sinhala !!!

    මමත් ඕකෙන් තමයි චැට් කොරන්නෙ...:) කෝ..ඒත් මේ මගෙ යාලුවො එකෙක්වත් කොච්චර කිව්වත් ඕක ඩවුන්ලෝඩ් කරගන්නෙ නෑනෙ...:frown::rofl: ස්තුතියි මල්ලි...:)
  4. nwnbs

    Art By කලා!!!මාර ගති ඔයී.....

    එළ එළ...:cool::)
  5. nwnbs

    look how she improved in image editing!

    එළ එළ...ෆොටෝෂොප් එක්කම නංගගෙ කවීත්වයත් වර්ධනය උනා කිව්වොත් හරි... මගේ සුබ පැතුම් නංගා...සුබ අනාගතයක් ඔය දෙන්නටම... :) මටත් කාලයක් හිටිය AutoCAD ගෝලයෙක්.ඒකත් මතක් උනා මේකෙන්...
  6. nwnbs

    Patta Mini Petti

    :cool::cool::cool:
  7. nwnbs

    ~~ Close Your eyes ..Wisper my Name ~~

    රොමැන්ටික්... :)
  8. nwnbs

    මගේ කූඵදුල් පෙමිවති…

    සරලව ලියවුනු විරහවේ සංකීර්ණත්වය... ඔහොම තමා මුලින් හිතෙන්නෙ...ඒත් ඔබ ඇත්තටම ආදරය කලානම් තව ටිකක් ගැඹුරින් හිතනව මේ ගැන..නැතකොට ඔබ ජීවත් වෙනව... දිගටම ලියමු සහෝ...දුක තුනී වෙන්නත් එක්කම ලියමු... :)
  9. nwnbs

    CN'ge Aluth Friend

    අලි තෝයි... :D
  10. nwnbs

    අභයගිරිය ප්‍රතිසංස්‌කරණය සඳහා ඔබේ සහාය &#3508

    ගොඩක් ස්තුතියි යාළුවා තොරතුරු වලට... :) මේට අවුරුදු 2ක 3කට කලින් ගිය වතාවක නම් ගඩොල් කැට2ක් අරන් ගියා උඩටම..ආයිත් යන්න නම් ආසයි...බලමු...
  11. nwnbs

    Winter is Coming...

    සීතලද දන්නෑ නේද...?:cool::cool:
  12. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මට හිතුන...ඒත් ඉතින් මගෙ ලඟ තියෙන ඒවනෙ මම දෙන්නෙ...වැඩිය නෑ.ගීත දෙක තුනයි තියෙන්නෙ...:)මට හොයාගන්න අමාරුයි සහෝ...ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ.නැත්නම් CD ටිකක් හොයගන්න තිබුන...:):) :):):)
  13. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මගෙ ලඟ තියෙන තව ලස්සන ගීතයක් මේක... කැමැත්තෝ ගනිත්වා...:)(රීපෝස්ට් නම් :sorry::)) සිසිර සේනාරත්න - ඕළු නෙළුම් නෙරිය රඟාලා
  14. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ඔන්න මමත් මේක ගත්තා...ගොඩක් ස්තුතියි නංගා...:)
  15. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    එහෙනම් කමක් නෑ...තව පැයක් විතර යනකොට මේක බාගන්න ඇහැක් වෙයි මට...ස්තුතියි නැවතත්...:):):)
  16. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    :rofl::rofl::) අර 150 කෑලි නැතිද...?ඉක්මනට බාගන්න පුළුවන්නෙ සමහර අයට...මටත්...:rofl: :D 350එකක් දැනට බෑවෙනව...:)
  17. nwnbs

    Ane manda mewa ELAKIRI ekata danna hodada manda!!!!!

    ස්තුතියි සහෝ...නියම පින්තූර ටිකක්... :D
  18. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    ස්තුතියි කිව්ව ඔන්න...මම මේ සර්ච් කරන්න හැදුව විතරයි... :D
  19. nwnbs

    ~~ලොවේ උතුම් ලද - Mother.....~~

    කියන්න දෙයක් නෑ නංගා...ඒ තරමටම සාර්ථක නිර්මාණයක්...මාව ගොළු කරවපු කවක්...අම්මා... තෙරුවන් සරණයි...!!!
  20. nwnbs

    Tricky Tricky Photography.

    ස්තුතියි... :D

    No contents