1. nwnbs

    පද පේලි .....

    :rofl::rofl::rofl::rolleyes:
  2. nwnbs

    පද පේලි .....

    ක්‍රිශාන්ත එරන්දක නවාතැන්පල ඇල්බමය
  3. nwnbs

    පද පේලි .....

    මම සිංදුව දන්නව...ගායකයව මතක නැතුව හිටියෙ...ස්තුතියි...:)
  4. nwnbs

    පද පේලි .....

    ඔන්න අමිල සහෝ දීල වැඩේ... :D
  5. nwnbs

    පද පේලි .....

    මං හිතන්නෙ නෑ වගේ...කාගෙ සිංදුවද ඕක...?
  6. nwnbs

    පද පේලි .....

    ඕකේ...ටිකක් ඉන්න...අප්ලෝඩ් කරල දෙන්නම්...:)
  7. nwnbs

    Hello World! Wish for Peace...

    ස්තුතියි... :)
  8. nwnbs

    පද පේලි .....

    එළ එළ...:D මමනම් මීට අවුද්දකට කලින් තමයි ඇහුවෙ මල්ලි...:) තව සින්දු ටිකක් තියෙනව...දාන්නද upload පාරක්...?
  9. nwnbs

    පද පේලි .....

    ඇගෙ නමින් - ක්‍රිශාන්ත එරන්දක
  10. nwnbs

    පද පේලි .....

    පියාපතක් වගේ සිතක්
  11. nwnbs

    පද පේලි .....

    කොයිකද අහල නැත්තෙ???:shocked:
  12. nwnbs

    පද පේලි .....

    පියාපතක් වගේ හිතක් අගාධයක සඟව ගන්නෙපා කුණාටුවක් වගේ ඇවිත් සිනා පහන නිවාලන්නෙපා... -ක්‍රිශාන්ත එරන්දක-
  13. nwnbs

    පද පේලි .....

    හ්ම්ම්...මාත් ගොඩක් ආස ගීත ටිකක් තියෙනව ක්‍රිශාන්තගෙ... :D
  14. nwnbs

    පද පේලි .....

    ඇගෙ නමින් එකම ගීයක්වත් ගයන්න මට අවසර නැතිනම් කොව්ලනේ නිහඬ වන්න ඔබට ගීත ගැයීම තහනම්... -ක්‍රිශාන්ත එරන්දක-
  15. nwnbs

    පද පේලි .....

    එළ...:) කලින් තිබුන.ඒත් දැන් නෑ...ඒ නිසා ගත්ත...:)
  16. nwnbs

    පැතුමක්

    ලස්සනයි ලස්සනයි...:) මොකෝ වෙන්න යන්නේ...:D
  17. nwnbs

    පද පේලි .....

    අපි ලංව බලන් හිඳිනා එක මොහොතට මල් පුසුඹක් සේ නුඹ දැනුනේ මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ කෙලෙසද නෑවිත් ඉන්නේ ලස්සන සින්දුවක්...:)
  18. nwnbs

    පද පේලි .....

    :)
  19. nwnbs

    පද පේලි .....

    ඕළු නෙලුම් නෙළුම් නෙරිය රඟාලා කිකිණි හඬන වළා නඟාලා...// ගඟුල් තොටිල්ලේ...මල් ඇතිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල් ගා... යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ... ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ...// කිරල කිරලි කූඩුවේ ලගී... කුරුළු පන්ති නාද දී නගී...// නැඹුරු වී බලා...කුඩා සුදු වළා... ඔබේ රුවට වශී වෙලානේ...
  20. nwnbs

    පද පේලි .....

    :):):)

    No contents