1. labu gediya

    Ai mehema karanne?

    ආ සත්තලන්, ගොඩක් කාලෙකින්... ලෝකේ හැදිලා තියෙන්නේ හොඳ විතරක් එකතු වෙලා නෙවිනේ මචං... ශක්තිමත් එවුන් අතරේ දුර්වලයොත් ඉන්නවා...
  2. labu gediya

    අරක_වැටුනද_බන්

    පොඩියට හරි සුනාමියක් ආවොතින් ටහිකෙයි...
  3. labu gediya

    හොඳම යෝනිය තේරීමේ තරග​යක්

    ලංකාවෙන් යවනවා නම් මාතර කළු අක්ක යවමු..
  4. labu gediya

    ela ela malli. eth, iye ra oka ona wela ITN web eken gaththa.... paya 1 winadi 48k thiyenawa...

    ela ela malli. eth, iye ra oka ona wela ITN web eken gaththa.... paya 1 winadi 48k thiyenawa video eka. 450mb
  5. labu gediya

    ITN wenasa program eke link tika diyanko

    ITN wenasa program eke link tika diyanko
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    good morning
  7. labu gediya

    වැලිගම ඉන්නේ බං..... ජිවිතේ හොඳයි... අවුරුද්ද අන්තිම නිසා වැඩ හොඳටම බං... එපා වෙනවා... ඒ මදිවට...

    වැලිගම ඉන්නේ බං..... ජිවිතේ හොඳයි... අවුරුද්ද අන්තිම නිසා වැඩ හොඳටම බං... එපා වෙනවා... ඒ මදිවට එක දිගට නයිට්... ලබන අවුරුද්දේ මගුල නිසා ඒවාට ලැහැස්ති වෙන්නත් ඕන..
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කවද්ද කියල මතක නැහැ... හොයල දෙන්නම්... :)
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :no::no:
  10. labu gediya

    තව තියෙනවා දන්නවනේ නෙලන්නට ගිහින් පලවැල සින්දුව... අන්න ඒකෙ තියෙනවනේ වනේ තනිකලා වනේ තනිකලා පොඩි...

    තව තියෙනවා දන්නවනේ නෙලන්නට ගිහින් පලවැල සින්දුව... අන්න ඒකෙ තියෙනවනේ වනේ තනිකලා වනේ තනිකලා පොඩි එවුන් වනේ තනිකල‍ා කියල කොටසක්... එකේදි අපි කිවුවේ පොඩි එවුන් තනේ වනකලා කියල... ඉස්කෝලේ වැරැද්ද නෙවි බං.... ආශ්‍රය කරපු එවුන්ගේ හැටි තමයි.... හොද එවුන් පොත් වල ඔලුව... උන්ට සමාජ ආශ්‍රය ඇත්තෙම නැහැ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සෑ වෙලා කියල අපිට මතක් කරලා යන්නද පුටේ ආවේ.... හා හා ගුඩ් නයිට් එහෙනම්....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රේඩියෝ ත්‍රෙඩ් එකක තිබුනේ... :(
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අක්ක කෑම වට්ටෝරු ටිකක් හදාගෙන ඉන්නේ මේ දවස් වල බර කල්පනාවක... ඔරිජිනල් එකෙන් දාල වලියකට මුල පුරනවද, නැත්නම් ෆේක් එකෙන් දාල ශේප් වෙනවද කියල හිත හිතාලු ඉන්නේ....
  14. labu gediya

    වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ, ඇයි හදවත රිදවන්නේ... #ට දෙක වාගේ මුගලන් සහ නුඹ... පියරජ සෙවනේ උන්නේ...

    වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ, ඇයි හදවත රිදවන්නේ... #ට දෙක වාගේ මුගලන් සහ නුඹ... පියරජ සෙවනේ උන්නේ...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අස්මි බෝලේ, එලුස් බෝලේ, පැරිස් බෝලේ..... මොකෝ මේ කට්ටිය මෙයාලට බෝලේ කියන්නේ...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කට්ටිය ස්ටෙලා...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හානේ... අක්ක තුමිය වැඩලා....:)
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කිවුවද... කාටද කිවුවේ...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔවු බං.. බයිට් එකට ගන්න වත් කෙනෙක් නැහැනේ.... කට්ටිය එක්ක එකතු වෙලා කතා කරද්දී එන්නේ නැත්නම්, කට්ටිය එහෙ මෙහෙ වෙලා ටික කාලෙකින් ඒවි... එතකොට අලුත් යාළුවො හම්බ වෙලා ඌ අමතක වෙලත් තියේවි... කොහොම උනත් හොඳ එකා... ගී තොසේ කතාවක් නිසා මාත් එක්ක මල පැනල හිටියේ..:P
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කාන්තා පාර්ශවය ආවම සමහර උදවියට අපිට පේන්නෙත් නැහැනේ... ඒ නිසා මේ වෙලාවේ නම් ගොඩක් දෙනෙක් ඉන්නවා වගේ... චතුරංග උඹ ගමේ ගිහින් එද්දී ලින්ක් එක අරගෙන ආවද....

    No contents