1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    Good morning yako..
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අර රේඩියෝ මම අහපුව සේරටම ගියා... එකක වත් අර ටැග් එක නැහැනේ... මාරු කරලා කවුරු හරි...:(
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මේ වගේද...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉරිසියාකාරයෝ...:lol::lol:
  5. labu gediya

    ඔයාට කරදරයක් නැහැ නේද නංගි ත්‍රස්ත ප්‍රහාරෙන්...

    ඔයාට කරදරයක් නැහැ නේද නංගි ත්‍රස්ත ප්‍රහාරෙන්...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා කිරියේ පැරිස්ට කරදරයක් නැහැ නේද....
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උදෑසනක් සුබ වේවා...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :dull::dull: බ්‍රෝ වෙන්නේ මෙතන මොකක්ද
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එහෙනම් ලොම් ගන්න බැටළුවෝ හම ගහනවා වගේ, උඹව හම ගහන්නද කියන්නේ... එතකොට මැරිලා ඉන්න ගැහැණු සිතලයිනේ... මල මිනියක් හොයල දෙන්නද.... අපේ ගෙවල් ළඟ ආච්චි කෙනෙක් මැරිලා...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ශා එහෙනම් ලිපේ දාන්න පුළුවන්නේ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කුම්භිර කියන්නේ යකෙක්නේ..:shocked: ඊට වඩා හොඳ නැත්ද ශ්‍රී දන්ත ක්‍රෝකඩයිල් දේව මන්දිරය කියල දැම්ම නම්... අබිං කංසා එහෙමත් තියනවනේ බහිරව තටු වලට...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හපෝ...:shocked::shocked: ඒ කියන්නේ උඹට ෆිට් එක හැදෙනවද...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ලිං නම් චතුරංග... චතුරංග නම් ලිං...:lol: ලිඳේ වැටීමේ උපන් හපන්කම් ඇති, ලිං සොයා පියනගන චතුරංග.... රෙප් එපා...:no: අර ලින්ක් එක එවපන්... කෑම වට්ටෝරු 1000ක් තියෙන ලින්ක් එකක් තියෙනවා කිවුවනේ... ඒක දියන්කෝ.... ගමේ ගිහින් ඇවිත් දෙනවා කියලනේ කිවුවේ..:(
  14. labu gediya

    Ai mehema karanne?

    :rofl::rofl: lesatama kiyala tiyenawa aiye..repost. oyata koi taram un eka eka seen dammada. api anukampa karanna one okunta:)
  15. labu gediya

    Ai mehema karanne?

    නැහැ මල්ලි.. ඔය මගුල බලන්න ගිහින් කරුමෙට ඔලුවට වත් වටුනොතින් ඉවරයිනේ... නැත්නම් මුහුදට වැටිලා සුනාමියක් ආවොතින්.... මැරෙන එකා කොහෙට්‌ හිටියත් මැරෙනවානේ මල්ලි... ඒ නිසා අද මම වැඩ... ඔහොම නිවාඩු දාගෙන ගිහින් බලනවට වඩා ලස්සනට ගෙදර ඉඳං ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්...
  16. labu gediya

    ඉගෙන ගන්න කාලේ ඕවට හිත ගියාම ඔහොම තමයි බං... අපේ ඔෆිස් එකේ කොල්ලෙක් ඉන්නවා. ඌ බැන්දේ 18න්... ඌට...

    ඉගෙන ගන්න කාලේ ඕවට හිත ගියාම ඔහොම තමයි බං... අපේ ඔෆිස් එකේ කොල්ලෙක් ඉන්නවා. ඌ බැන්දේ 18න්... ඌට අවුරුදු 1ක් පුතෙක් දැන් ඉන්නවා.. දැන් ඌට වයස 19යි... උගේ කෙල්ලටත් ඒ වයස.. ඒ කෙල්ලට හොඳට ඉගෙන ගන්න පුළුවන්... පන්තියේ හිටපු අංක එකේ දැනුම තියෙන කෙල්ලෙක්... ඒකි උසස් පෙළත් හොඳට පාස්... ඒකි කැම්පස්...
  17. labu gediya

    Ai mehema karanne?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඒ කියන්නේ සොමියට වැඩේ කරලා, කරුමෙට හම්බ වෙච්ච එවුන් වගේ නේද මචං....

    No contents