1. K

    අද සිට දුම්රිය ආසන වෙන්කිරීම ඔන්ලයින් ක්‍රමයට පමණයි

    මේක හොඳට ඩිවෙලොප් කරලා ගන්නවනම් හොඳයි කාක්කො අඩුකරන්න.
  2. K

    ඉන්දියාවේ සුනඛ වර්ග 23ක් තහනම් කරයි..⚠️

    මෙහෙටත් ඔය නීතිය ගෙනාවනම් හොඳයි සමහරු කිසි වගකීමක් නෑ ඔහේ හදනවා හිටපු ගමන් බල්ලො පාරට පනිනවා හරි භයානකයි.
  3. K

    ඇලුමීනියම් ජනේල

    alumex වගේ තැන්වල ready-made ඒවා තියනවා Windows doors complete set ඒවත් ටිකක් බලන්න සමහරවිට ලාභ වෙන්න පුලුවන්.
  4. K

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    දෙන්නා එකට ඉන්න කැමති නම් දෙපැත්තෙ වැඩිහිටියන් සමග එකට සංවාදයක යෙදී බලන්න ඔවුන්ගේ අදහස් මොනවද කියලා. කෙසේ වෙතත් ඔබ දෙදෙනා විවාහවී සිටින නිසා සියලු බලතල ඔබ දෙපල සතුයි.
  5. K

    ඇලුමීනියම් ජනේල

    දැව ආරක්ෂක ගාලා වෝටර් බේස් කරලා ලොක් සරනේරු අනම් මනම් බාස් කුලී ගිහාම ලක්ෂයක් විතර ඉතුරුවෙයි මට හිතෙන්නෙ.
  6. K

    ඇලුමීනියම් ජනේල

    4000 ට 5000 ට නම් මට සෙට්වෙලා නෑ. වෙනස මැටීරියල් වල, ඇක්සසරීස් වල කොලිටි එක, profile design එක සහ තික්නස් එක.
  7. K

    ඇලුමීනියම් ජනේල

    දෙතුන් තැනකින්ම ඇහුවා 20 උඩ තමයි compete fix කරන්නත් එක්ක profile වෙනස් වෙනකොට ගාන එහෙමෙහෙ වෙනවා තුනී බොක්ස් එකෙන් වගේ ගැහුවොත් අඩුයි හැබැයි කැතයි.
  8. K

    ඇලුමීනියම් ජනේල

    අඟල් 20×36 වගේ සයිස් fanlight model එකක් අර swisstek එකේ වගේ profile එක.
  9. K

    රස්සාව හැරුනාම උබලගේ ජීවිත වලට තේරුමක් තියෙනවා ද?

    ජීවිතයෙහි තේරුමක් නොමැති අතර තේරුමක් ඇති දෙයක් කිරීමට අවස්ථාවක් පවතී. උදාහරණ: ''මම ලමයින්ගේ යහපත වෙනුවෙන් කැපවෙනවා'', ''මම සොබාදහම රැකීමට දායක වෙනවා''. වගේ දේවල් වලින්.
  10. K

    පාන්දරට මොකක්ද බං මේ මට වෙන්නෙ

    හැම රෝග තත්ත්වයක්ම හඳුනාගෙනත් නෑ හැම දේටම ප්‍රතිකාරත් නෑ. එකම දේ ගැන දිගටම හිතන එක නවත්තන්න ඕන, එකම දේ ගැන අපිට නොදැනිම හිත යට වැඩ කරනවා ඒක විශාල පීඩනයක් ඇතිකරනවා එතකොට නිදාගන්න බෑ. පීඩනය අවම වන තරමට නින්දයාම පහසු වෙනවා.
  11. K

    ඇලුමීනියම් ජනේල

    එයාල හයි කරන ඒවත් තියනව බාස්ට පුලුවන් ඒවත් තියනවා profile එක අනුව වෙනස් වෙනවා. powder coated සහ wood finish or natural aluminium colour ගන්න පූළුවන් profile එකේ සයිස් එක අනුව මිල වෙනස් වෙනවා. 25න් උඩ තමයි යන්නෙ.
  12. K

    කරදහයියා

    ඔව් කොටන්නෙ නෑ පොහොරක් හැටියට යොදන්නෙ.
  13. K

    කරදහයියා

    කර දහයියා හදන විදිහක් තියනවා. වීඩියෝ ටිකක් බලන්න.
  14. K

    IT Jobs නැතිලූ

    තමන් දෙයක් කරන්නෙ නැතුව කොහොමද දැණුමක් එන්නෙ... අනික තමන්ම කලාම ලොකු ආත්මශක්තියක් ලැබෙනවා. දැණුම තමා විසින්ම වෙහෙස මහන්සිවී අවබෝධකරගත යුතු දෙයක්.
  15. K

    Happy Cow Cheese හෑලී 😂

    භාණ්ඩ වල කොලිටිය රටින් රටට වෙනස් වෙනවා. ඒ රටවල තියන නීති රීති ස්ටෑන්ඩර්ඩ් අනුව හා එම රටේ එම භාණ්ඩයට පවතින තරගකාරීත්වයට අනුව.

    No contents