1. K

    LG ශීතකරණ ගමු

    හැම වෙලේම එහෙම නැ එකක් අවුරුදු 10 කට විතර පස්සෙ ඉන්වර්ටර් මාරුකලේ. තව එකක් දැන් තුන්වෙනි අවුරුද්ද යන්නෙ.
  2. K

    වැඩියෙන්ම කෙසෙල් වර්ග තියෙන්නේ ලංකාවේ නේ..❤️

    නේත්‍රාපලම් මම හදලා තියනවා ගහ ගොඩක් සාරෙට හැදෙන්නෙ නෑ දැනට කැන් කීපයක්ම කැපුවා පඳුරෙන්. ඔවා ගුණයි කියනවා ගෙඩි හැදෙන්නෙ උඩ අතට නැමිලා අනිත් වර්ගවල පහලටනෙ නැමෙන්නෙ. ලංකාවෙ කෙසෙල් වර්ග 52 ක් තියනවාලු.
  3. K

    ලොරියක් තියෙන එකෙක්ට බිස්නස් අයිඩියාස් ටිකක්

    ඉන්න පැත්ත අනුව තමයි. ඔය පැත්තෙ කුකුල් ෆාම් තියනවනම් පෝර එකතුකරලා වගාකරන පැතිවලට ගෙනිහිල්ලා විකුණන්න පුළුවන්.
  4. K

    panadeine or panadol?

    panadol සැර අඩුයි. අනිත් එකේ codeine තියනවා paracetamol වලට අමතරව.
  5. K

    Solar Panels

    Monocrystalline panels typically have the highest efficiency and power capacity. They can reach efficiencies of over 22% and provide over 300 watts (W) of power capacity. Many even exceed 400 W. Polycrystalline solar panels, on the other hand, rarely exceed 17% efficiency and tend to have lower...
  6. K

    Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

    tv 2ක් නම් අවුරුදු 2ක් ඇතුලත කැඩිලා තියනවා. washing machine එකක 2 1/2 න් බෝඩ් එක ගියා ආයෙ pump එකේ ලෙඩක් ආවා හැබැයි සමහර මොඩල් හොඳට වැඩ.
  7. K

    කුරැණැගල අවට ඉඩම් මිල ?(කුරැණැගල -මාවතගම/මල්කඩුවාව)

    මල්කඩුවාව හොඳයි ටවුමට ලඟයිනෙ. මාවතගම නම් දුරයි. 5 පාර අයින නම් ගණන් මීටර 200-300 ඇතුලට නම් 3-4 ක් ක් විතර වෙයි.ඒත් ඉතින් ලොකේශන් එක අනුව වෙනස් වෙනවා.
  8. K

    කොහෙවත් ගියෙ නැද්ද - රිටිගල

    ''රිටිගල කියන්නෙ විශාල වනයක්''
  9. K

    ප්‍රෙශර් කුකර් හෙල්ප්

    භයවෙන්න දෙයක් නෑ aluminium and stainless steel හැම රටකම දැන් භාවිතා කරනවා pressure eka valve එකෙන් regulate වෙනවා එහෙම නැත්නම් රබර්එක කඩාගෙන හරි යයි. aluminium එකේ පොඩි වාසියක් තියනවා, බර අඩුයි අනික heat එක evenly spread වෙන නිසා ටිකක් ඉක්මන්. brand name එක මතක නෑ බලන්න ඕන. බැලුවා WMF කියලා...
  10. K

    ප්‍රෙශර් කුකර් හෙල්ප්

    නෑ මේක Germany වලින් ගෙනාපු එකක්.
  11. K

    මේක බලන්න.. ලංකාව මේ විදිහට තියන විදිහ ගැන සතුටු වෙන්න...

    මෝඩ AI :ROFLMAO: ''දෙල්ගහෙ පොල් හැදෙයි'' ------ Post added on 1710685704
  12. K

    ප්‍රෙශර් කුකර් හෙල්ප්

    stainless නම් durability එක සහ strength වැඩී compare to aluminium. price එක වැඩියි. දෙකෙන්ම වැඩේනම් කරගන්න පුලුවන්. මම ගෙනාවෙ stainless එකක් අවුරුදු 10 කට එහා.
  13. K

    BREAKING

    Good move 👌

    No contents