ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
ස්‍රී ලන්කාව තුල පිලිහුඩු වර්ග කිහිපයක් වාසය කරනවා.
ගෝමේර කලපු පිලිහුඩුවා / Pied Kingfisher
පොදු මල් පිලිහුඩුවා/ Common Kingfisher
නීල කන් පිලිහුඩුවා / Ceylon Blue-eared Kingfisher - (very rare migrant)
ලය සුදු පිලිහුඩුවා / White-breasted Kingfisher
https://elakiri.com/threads/biodive...easted-kingfisher-halcyon-smyrnensis.2140632/
හිස කලු දම් පිලිහුඩුවා / Black-capped Purple Kingfisher - (very rare migrant)
මානතුඩු මහ පිලිහුඩුවා Stork-billed Kingfisher
රන් පිලිහුඩුවා / Three-toed Kingfisher
මාලුවෙක් අල්ලගෙන
මේ ගොල්ලො යුරොපෙ ඉදන් ඉන්දියාව, චීනය, ජපානය දක්වාම පැතිරව වාසය කරනව
එකයි පොදු/ යුරේසියානු පිලිහුඩුව කියල කියන්නෙ.
දකින්න පුලුවන් වෙන්නෙ, තෙත්බිම්, ගන්ගා ආස්‍රිතවව තමයි.
බොහො වෙලාවට තනි හෝ යුගල වසයෙන් දකින් පුලුවන්, රන්චු වසයෙන් ගැවසෙන්නෙ නෑ
මේ ඉන්නෙ පිරිමි සතෙක්, හොට සම්පූර්නෙන්ම කලු පාට වෙන්නෙ පිරිමි සතාගෙලු.
එ වගෙම ප්‍රජනන සමයෙදි පිරිමි සත විසින් අල්ලාගන්න ලද මාලු ගැහැනු සතාට පිරිනැමීද නිරිකිශනය කරන්න පුලුවන්
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Info -
https://ebird.org/species/comkin1
https://literature50.wordpress.com/2019/11/30/මල්-පිලිහුඩුවාගේ-common-kingfisher-ආහාර/