1. chintha4u

    sri lankawa yanu bahu aagamika ratak

    මා ඔබට කියමි.. සිංහලයා ලාංකිකයාම වන්නේය. ලාංකිකයා ලංකාවට ආදරය වන්නේය.. ඉතින් යමෙක් ලංකාවට ආදරය නොකරයි නම් ඔහු ලාංකිකයෙක් නොවේ... එබැවි්‍න් ඔහුට සිංහලයෙකු වීමටද කිසිම අයිතියක් නැත.
  2. chintha4u

    පද පේලි .....

    අපි රාග වයනවා අපි බයිල නටනවා හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස්මාලුත් කනවා බනත් අහනවා ඉද හිට බොරුත් කියනවා මිනිස්සුනේ අපි මනිස්සුනේ දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නෑනේ.....
  3. chintha4u

    sri lankawa yanu bahu aagamika ratak

    අවවාදයට ස්තූතියි.. ඔබ තුමාට ඕක මතක තිබිච්ච එක ගැන සතුටු වෙනවා..
  4. chintha4u

    පද පේලි .....

    බුදුන‍්ගේ අමා ධර්මේ නොතේරීද නාමේ වෙලීලා ගැලී පාපේ විනාශේ උනාවේ.....
  5. chintha4u

    පද පේලි .....

    පි: ‍ප්‍රේමයේ නගරයයි සිත මගේ මාවතක් හො නොවූ විරාගයේ ගැ: වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
  6. chintha4u

    පද පේලි .....

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.....
  7. chintha4u

    පද පේලි .....

    නෑ නෑ... ඔයා රන්වල සර්ගෙ සින්දුව දැම්මම මට මතක් වෙච්ච සිංදුව තමා මම ඔයාව quote කරල දැම්මෙ.....:):)
  8. chintha4u

    පද පේලි .....

    බුදු සාදු... බුදු සාදු... සදුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම් ඔබගේ පාමුල සමන් වැලක් වී සුවඳ මලින් සැරසෙන්නම්
  9. chintha4u

    පද පේලි .....

    :) sorry. personal ගනියි කියල හිතුවෙ නෑ......... හරිම කණගාටුයි....
  10. chintha4u

    පද පේලි .....

    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි පැනල මචං දුවල දුවල යන්න මට හිතයි කාට උනත් මල් දෙන්නෙම නෑ මං මල් ටික ටික එකතු කරන පුෂ්පෙ තමයි මං :lol::lol::lol:
  11. chintha4u

    පද පේලි .....

    පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ මා එපා වෙලා නම් වෙන පාරක යන්නම් නැතිනම් ගම් පලාත අතහැර යන්නම්
  12. chintha4u

    පද පේලි .....

    හිනා හිනා හිනා හිනා වෙන්න හිනා හිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනා හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා
  13. chintha4u

    පද පේලි .....

    කදුල නිවන්නම් නෙත නොතෙමනවානම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයේ ඉන්නම් අමතක නොමවේ නම් සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්
  14. chintha4u

    පද පේලි .....

    ..............
  15. chintha4u

    පද පේලි .....

    සිනා පොදත් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරැම් පිරෑ මට කදුලැල්ලක් වී ඔබගේ දෑසෙන් ගිලිහී යන්නට උරුම කලේ ඇයි....
  16. chintha4u

    පද පේලි .....

    :):) anytime.. lyrics add kala
  17. chintha4u

    පද පේලි .....

    Hfpn7eE9WMA Aruna Liyan නිල් ණුවන් හස කැලුම් පවසමින් පෙම් හැගුම් ජිවිතයේ යවුවනයේ දකිනා සුර ලදුන් සෙනෙහසින් මගෙ පැතුම් සරසමින් මා දෙනෙතේ මා මනසේ රැදුනා හද සැලෙනා රැයේ හිම සිසිලේ රහසේ අහසේ ඈත ඉමේ මුතු වරැසා සැලුනා තාම මැවේ නොබිදේ නොමැකේ ඒ මතකේ හිතු තොසින් සැනසෙමින් නිදහසින් නැලවෙමින් මගෙ...
  18. chintha4u

    පද පේලි .....

    සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුණු දැලෙන් සිලි සිලියේ වියන් බදින රෑ යට ලීයේ නාරි ලතා මල් පීදෙනවා යට ලීයේ නාරි ලතා මල් පීදෙනවා :D
  19. chintha4u

    පද පේලි .....

    හද සැලෙනා රැයේ හිම සිසිලේ රහසේ අහසේ ඈත ඉමේ මුතු වරුසා සැලුනා තාම මැවේ නොබිදේ නොමැකේ ඒ මතකේ
  20. chintha4u

    පද පේලි .....

    කදුළු කතාවේ නිමක් දුටුව දා සිහින ලතාවේ මලක් පිපුන දා සතුටු ගගක් ගැලුවා හදට හදක් බැදුනා....

    No contents