පයිප්ප බාස් කෙනෙක් ඕනි මහරගමින්

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    පයිප්ප බාස් කෙනෙක් ඕනි මහරගමින්

    මචං මහරගම පැත්තේ ඉන්න හොද, විශ්වාසවන්ත පයිප්ප බාස් කෙනෙක්ගේ no එකක් දෙන්නකෝ. මිනිහ වැඩ කාරයෙක් වගේම සාදාරණ ගාණක් ගන්න කෙනෙක් වෙන්න ඕනි.


    ලොකු වැඩක් නෑ. ටැංකියක් ගෙනල්ල තියෙනවා. ඒකට direct වතුර line එක හරවල ටැංකිය හරහා වතුර ගන්නයි ඕනි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඉතින් බං ඉරිදාවක් අල්ලගෙන උබම ඔය වැඩේ කරපන්කෝ.. ලොකු දෙයක් නැහැ.. පොඩ්ඩක් ඇද කුද වුනාට අවුලක් වෙන්නේ නැහැ

    අගල් බාගෙ හරි කාලෙ හරි බට ඕන, දිග බලපන්. නැවෙන තැන් වලට Elbow ගනින්. Reducers ඕන නම් ඒවා ගනින්. Thread Seals ගනින්. පොඩි කියත් පටියක් ඕන. බට අලවන ගම් ඕන. Ball Valve එකක් වගේ වැල්ව් දෙකක් ඕන වෙයි. තව පොඩි දැල්ලක් ඕන බට ලොකු කරගන්න. තව ඕන ඕන ඒවා කල්පනා කරල ගනින්.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඉතින් බං ඉරිදාවක් අල්ලගෙන උබම ඔය වැඩේ කරපන්කෝ.. ලොකු දෙයක් නැහැ.. පොඩ්ඩක් ඇද කුද වුනාට අවුලක් වෙන්නේ නැහැ

    අගල් බාගෙ හරි කාලෙ හරි බට ඕන, දිග බලපන්. නැවෙන තැන් වලට Elbow ගනින්. Reducers ඕන නම් ඒවා ගනින්. Thread Seals ගනින්. පොඩි කියත් පටියක් ඕන. බට අලවන ගම් ඕන. Ball Valve එකක් වගේ වැල්ව් දෙකක් ඕන වෙයි. තව ඕන ඕන ඒවා කල්පනා කරල ගනින්.

    :yes::yes::yes::cool:
     
    • Like
    Reactions: Voltage