1. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං මම නම් මොන සීන් දැම්මේ වත් නෑ බං එකීම ඇවිත් අයියේ ඔයා ආදරේ කිව්වා බං , අනේ මන්දා.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හරි බං හෙටත් සෙට් වෙමු එහෙනම්, එළ බං උඹට ජය.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අර බලපන් කෝ බං අර කපල් එක දිහා, එවුන් රේඩියෝ අහන්න ඇවිත් වගේ ඒත් එවුන් නිදාගෙන ඉන්න විදිය බලපන් කෝ බං පට්ට ආතල් ආය ලොවෙත් නෑ බං මේ වගේ සීන් එකක්.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කෙල්ලේ, පොඩ්ඩක් හිටපන් කෝ, කවුද දන්නේ බං අර කඩලා කාරයා මේලොවෙන් ටොලෙච්චි වුනා වත් ද කියලා, උඹට වෙන මොනවාත් සෙට් කරලා දෙන්න ද කෙල්ලේ.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අයියෝ බං එකි ව සෙට් කර ගන්න ඒ තරම් ගේමක් ඕන නෑ බං, උඹ බි.එම්.ඩව්ලිව් වාහනයක් එකී ලග නවත්වලා නොදන්නවා වගේ අහපන් " කෙල්ලේ, උඹ දන්නවා ද මෙතන මර්සිඩිස් විකුණන කාර් සෙල් එකක් . එහෙම තියෙනවා ද " කියලා ඔව්, අයියේ ඔව්, ඉන්න මම පෙන්නන්නම් කියලා උඹේ වාහනයට නොකියාම නගි බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    නෑ, බං මම හිතුවේ උඹ මටත් හොරෙන් නිකන් හරි ඒ කෙල්ලට සීන් කරලා තිබ්බා නම්, උඹේ නමටත් එක හරි නෑ නේ බං එකයි, හරි බං එළ.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ෆෙක් එකක් නෙවෙයි බං අරු අදමද කොහෙදෝ ඇවිත් ඉන්නේ, අරු සිගරට් කොටයක් උර උර හිටියේ, පෙන හැටියට නම් කුඩු කාරයෙක් වගේ අනේ මන්දා බං මට නම් ඕන එකෙක් ඔට්ටුයි, බං
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ බං එළ, මේ උඹේ සාක්කුවේ කැමරා ෆොන් එකක් තියෙනවා නේ, අර සීන් එක පොඩ්ඩක් ශුට් කරපන් කෝ බං, පස්සේ ආතල්, එකට එක බලලා ෆන් එකක් ගන්න බැරි යෑ බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කෝ, ඉතින් කෙල්ලේ, එදායින් පස්සේ අද නේ මට උඹව සෙට් වුනේ,,කෝ කෙල්ලේ, බලපන් බලන්න, අද කඩලා කාරයා අපේ කරුමෙට පෙන්නවත් නෑ නේ බං,
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං කෙල්ල කොහොම වුනත් කඩේ කෑම අවුල් නම් මම මුහුණටම කියලා එනවා හරිද බං උඹට අවුලක් නෑ නේ.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආන් බලපන් රතු පාට කමිසයේ කළු පාට ඉරි ඉරි යන්නේ, උඹ ඌව දැකලා තියෙනවා ද බං මට නම් මිනිහාව සැකයි මිනිහාගේ හැසිරිම නම් ශුවර් කරන්න බෑ බං
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හරි කෙල්ලේ, පරිස්සමෙන් හිටපන්, ඉක්මණින් ම යන තැනකට ගිහිල්ලා එන්න කෝ.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    නෑ, කෙල්ලේ, උඹ එදා උඹව මම ගෙදරට දාලා එනකොට මම උඹටත් නොකියා කඩල පැකට් එකක් ගත්තා කෙල්ලේ, ඒ වෙද්දි පට්ට බඩගින්නක් තිබ්බේ, එකයි බං
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං ඒත් ඒ කඩේ අපිට සෙට් වෙයි ද බං අනේ මන්දා, හැබැයි එළ කෙල්ලෙක් නම් ඉන්නවා වගේ, කඩේ චාටර් හින්දා ඒ කෙල්ලව තියාගෙන කස්ටමස්ලා ඇදලා ගන්න හදනවා ද මන්දා බං .
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මම අදහස් කල දේ කෙල්ලේ, උඹ දන්නේ නෑ නේ, අනේ මන්දා බං
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං අද වෙනදා නොදැකපු සෙට් එකකුත් ඇවිත් වගේ නේ බං අනේ මන්දා, මුං මෙතනට ආවේ මොනවා හිතාගෙන ද මන්දා.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කෙල්ලේ, උඹට මම හායි කියන්න බයයි, ඒ හින්දා බායි කිව්වාට කමක් නෑ නේ කෙල්ලේ, අනේ මන්දා බං
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, කෙල්ලේ, ඔව්, දැක්කා නේ උඹට මම හිතුව විදියටම අමතක වේලා නෑ නේ, මේ එක නෙවෙයි සොරි කෙල්ලේ.
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං , අපි ආවා විතරයි නේ, තව ටිකකින් අතන පෙන පෙට්ටි කඩෙන් වත් ගිහිල්ලා මොනවා හරි සෙට් කර ගමු බං
  20. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    චික් එයියා බං උඹත් අහන ප්‍රශ්න බලපන් අනේ මන්දා බං

    No contents