1. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ බං එළ, අද කලින් ම පැදුරට සෙට් වේලා වගේ නේ බං, ඒත් මම නම් තාප්පය උඩ සුපුරුදු විදියට සෙට් වුනා බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ බං එළ, ඕය අතේ තියෙන සාක්කුව පැත්තකින් තියලා රේඩියෝ එකට ගොඩ වෙමු බං එළ.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් කෙල්ලේ, උඹට එදා දවස එහෙනම් මතකයි නේ, මම හිතුවේ උඹට එකත් අමතක වේලා ඇති කියලා බං, අනේ මන්දා.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මොනවා ද බං මේ මම ගොඩ වුනා විතරයි, උඹලා අමුත්තන් ට එහෙම ද සලකන්නේ, ප්ලෙන්ටි උගුරක් වත් සෙට් කරන්නේ නැතිව දුවනවා අනේ මන්දා බං
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනිවා අනිවා, මාත් දැන් ගොඩ වුනා විතරයි බං වරෙන්, සෙට් වෙමු.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඕන්න මමත් සෙට් වුනා, කෝ බං එකෙක් වත් රතු පලසක් වත් දාලා නෑ නේ, එහෙමද අපි වගේ එවුන් එන කොට සලකන්නේ අනේ මන්දා බං, කොහොම වුනත් අපේ රුශාන් නේ කරන්නේ, එළ බං හොදට කරන්න උඹට ජය.
  7. ||K~E~M~I~T~H||

    rooms kandy....

    කවදා ද බං උඹට ඕනේ, අපරාදේ ගිය සතියේ ඉරිදා දවසේ නම් කවුරුත් හිටියේ නෑ, උඹට සෙට් කරලා දෙන්න තිබ්බා. රූම් මොනවාට ද බං අපේ ගෙවල් පැත්තේ ගණන් සර් කෙනෙක් හිටියා මිනිහා ගණන් පාඩම් එළට කියලා දෙනවා බං
  8. ||K~E~M~I~T~H||

    එපා එපා එපා....

    එහෙමත් සීන් එකක් ද අනේ මන්දා බං
  9. ||K~E~M~I~T~H||

    එපා එපා එපා....

    අනේ මන්දා බං ඇයි අර කොවිලයේ ප්‍රධානියා එදා කිව්වා නේ බං ජනාධිපතිතුමා කිව්ව හින්දා මෙක නතර කලා කියලා, අනේ මන්දා බං
  10. ||K~E~M~I~T~H||

    lankan aunti sheela

    අනේ මන්දා බං උඹ දාන ඒවා, මේ ආන්ටි දන්නවා නම් උඹ මෙහෙම පින්තුර දානවා කියලා ඒ ආන්ටි මල්මාලයක් ගෙනත් උඹේ කරේ එල්ලයි බං අනේ මන්දා.
  11. ||K~E~M~I~T~H||

    පොත පතේ නැති ඒවා

    මේක නම් ඇත්ත වෙන්න ඇති බං ඒත් මට නම් ඒ විදියට එපා නම් වුනේ නෑ හැබැයි දකින්න දකින්නමයි ආසාව වැඩි වෙන්නේ. අනේ මන්දා බං
  12. ||K~E~M~I~T~H||

    ලෝකයේ $සල්ලිකාර$ සෙල්ලක්කාරයෝ

    අනේ මන්දා බං මමත් ඇමරිකාවේ හිටියා නම් ඕය 10 අතර බං, ඒත් මම නම් ආඩම්බර වෙනවා බං ලංකාවේ ජිවත් වෙලා ඒ 10 අතර හිටියේ නැති එක ගැන බං
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ඕන්න මගේ ප්‍රියතම සිංදුව යනවා එළ බං එළ.
  14. ||K~E~M~I~T~H||

    mp3 cutter 1ක්

    එළ බං එළ, තැන්ක්ස් බං මගේ වැඩේට මේක සෙට් කර ගන්න පුලුවන් බං එළ. උඹට මගෙන් ++++
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    අද විතරයි බං නිවාඩුවක් තියෙන්නේ අපිට, ඉතින් දැන් ෆිල්ම් එකක් බලලා රෑට සෙට් වෙන්නම්, එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා බං සොමේ, උඹත් අනේ මන්දා, ඊයේ ඉදලා නිදි මරාගෙන මෙතන නේ, අනේ මන්දා උඹත්. එළ බං උඹටත් ජය.
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං අවුලක් නෑ, මම පොඩ්ඩක් හොයලා බලන්නම්, බං එළ.
  17. ||K~E~M~I~T~H||

    marshal art classes help

    අපේ ගෙවල් පැත්තේ නම් අක්කා කෙනෙක් කරනවා, බං
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ලොකු ලොකු වැඩ කරන්න පුලුවන් පොඩි කටර් එකක් නැද්ද බං,
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    මචන්ලා උඹලා පාවිච්චි කරන Mp3 Cutter එකක් කියපල්ලා කෝ, වැඩිය ලොකු සයිස් නැති පොඩි එකක් නම් වැඩිය හොදයි බං, පුලුවන් නම් Link එකත් දිපල්ලා බං.

    No contents