අද දවසේ පැන පිලිතුරු.......
වත්තල රන්ජිත් ද පිත්තල මහතාගේ පුස්නය මට එවා ඇත......
machng mage iphone 5s ekak thiyanwa.. eke display eke podi iri wagayak awa.. eka enna enna wadi una.. dan mokuthma penne nathi thathweta awilla thiyenne.. mokadda mekata karanna puluwan.. mama poddak youtube serch kara loos connection ekak nisa ehema wenawalu.. galawala poddak thada karala gahuwahama hari yanawalu.. display ekak daganne nathuwa goda daganna puluwanda? ehema unoth ube ganan kohomada?
ආයුබෝවන් ආර් පිත්තල මහත්මයා...
ඔබගේ ඉන්ටනෙට් දැනුම ඉතාම අගයකරමි.....
නමුත් ඔබ දැනගතයුතු කාරනය වන්නේ....
කටින් බතල හිටවන්නේ කොහොමද යන්නයි....
නැත්නම් වතුර නැතුව පිහිනීම වගේ දෙයකුත් උත්සාහ කරන්න පුලුවන්....
ඔය ෆෝන් එක උඩින් ඉස්සිලා නැත්නම්..
කරුනාකර....කරුනාම කර පුදිය ඩිස්ප්ලේ එකකට යන්න....
බුරුල් වෙලා නම් ඔය මගුල එන්නේම නෑ කියල යූ ටූබ් එකේ දාන්න අමතක වෙලා ඇති බවයි හැගීම..
ඕක ගැලෙව්වොත් ආයෙ ආවෙ නැත්නම් ගලවපු එකාට කියල අලුත් එකක් දාගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නත් පුලුවන් ඔබ තුමාට හරිය.....


yako potential customers lata garahalada business karanna yanne
number eka ewwe na uba, baseband case ekata
පන්නිපිටියේ කොයි හරියේද බන් ඕක තියෙන්නේ?
අඩුවට ගත්තද ෆෝන් එකක්?****............
ආ....හොරකම් කරපු එකක් අඩුවට ගත්තද?......
නැත්නම් ඇහිලුවද?.........
ආ.....යාලුවෙක් දුන්නද?.......
කෞරුවත් හිටියෙ නැති නිසා තිබුන තනින් අරන් ආවද?........
ආ......
ආ.......
දැන් ඔයාට ඕනේ ඉමි එක මාරු කරගන්නද?........
ආ....
ආ....
වරෙන් වරෙන්..උබ එනකම් තමයි මමත් බලන් ඉන්නේ..මොකටද මම වැඩේ කරල දීල පරක්කු වෙලා උබත් එක්ක හිරේ යන්නේ.....උබව එවලෙම අල්ලල දෙනව මහරගම පොලීසියට...හරිය...නිකම් නෙමෙයි..උබට ඕනෙ වැඩේ කරල දීල..මගෙ ගාන ගත්තට පස්සෙ..හරිය...මම ඉස්ට්‍රික්ට් මල්බෙරිය හරිය,
තරහ ආවද?
අරින්ඩ එපා.....
කා එක්කවත් ගහගන්න යන්න එපා..
පොලිසි උසාවි යන්න වේවි.....
ගහපන් ෆෝන් එක පොලොවෙ හයියෙන්.....
කෑලි කුඩු වෙන්න ගහපන්..
අහුල ගනින් මේ මගේ පොලොවෙ ගැහුව 20 වෙනි ෆෝන් එක කියල...
අරන් වරේන් ඉක්මනට මාලගට......
ගනන් සැර උනත් වැඩේ ගොඩ හරී~මම මල්බෙරී~හරී
~ජයරත්න එකෙන් වාගේම මල්බෙරියගෙනුත් පනිවිඩයක්~
මිතුරනේ යන්න බීච්.....
බොන්න....
ඇදුම් පිටින්ම වතුරට පනින්න....
ගිලිල මැරෙන්න කලින් කාගේ හරි උදව්වේන් ගොඩ එන්න.....
නැත්නම් ස්මාට් විදිහට යන්න පූල්...
උගත් මිතුරෝ ඔබව ඔසවා විසිකරාවි වතුරට...
එම මිතුරන්ට මයේ ප්‍රනාමය......
දිවි බේරාගෙන පැමිනි ඔබ ගන්න දුරකතනය අතට......
බැනපන් හතරවටේම ඉන්න උන්ට....
ෆෝන් එක ඉවරායි...ඉවරායි කියල යටිගිරියෙන් කෑ ගහල දූවගේන වරෙන් මයෙ අම්ම මා ලගට....
හදල දෙනව අම්මපා....
සල්ලි තෙමුනත් කමක් නෑ....
අරන් වරෙන්.....
පර්ස් එක වේලෙන්න තියල ආව කිව්වොත් තොගෙ වෝටර් ඩැමේජ් එක මම ඩ්‍රොප් ඩැමේජ් එකක් කරනව හරිය,
කාඩ් වලින් ගෙවනව වගේ පොර ටෝක් දැම්මොත් ................
මම එකෙක් තියල තියනව ලොරි ජැක් එකක් එක්ක.....
කිව්ව ගමන් ගහයි ඔලුව ඉදිමෙන්න..
පලයන් එතකොට කාඩ් එකෙන් ගෙවල බෙහෙත් ගන්න පන්නිපිටිය නර්සිං හෝම් එකට..
හරිය...මම ස්ට්‍රික්ට් මල්බෙරිය
ඩිං...ඩිං....ඩිං...ඩිං
අසව් ,අසව්......!
කොරියන් ලබුගෙඩි ජාතියාන්තර කීරීමට බාරගනු නොලැබේ.....
ඩිං...ඩිං....ඩිං...ඩිං
බැරිකමකට නොව....
තිබුන එක හොදයි.......
ස්ටක් වෙනව......
දැන් ඉක්මනට බැටරි බහිනව වගේ කතා ඇසීමට පිරියක් නැත.....
හැබැයි උබල වෙන තැනකට දීල ඔන් වෙන්නේ නැති හරි රිස්ටාර්ට් වෙනව හරි..
වෙන මොන මගුලක් හරි වෙලානම්..
බෲම් ගාල වරෙන් බස් එකේ....
ගොඩ දමා දෙමි හරිය...
ගෙදර ගිය ගමන් බලන්න බිරිද රෙදි සෝදලද කියල...
නැත්නම් කෑ ගහන්න දැනෙනත් එක්ක,,,
දැනෙන්න දෙන්න බිරිදකගේ යුතුකම් වගකීම්.....
දෙන්න තමුන්ගේ අම්මට බිරිදට නිදහසක්...
අපි ඉන්නව...
කිලුටු රෙදි ඔක්කොම ගේන්න..
සෝදල දෙන්නම් ටක්කෙටම........
බලන්න අපේ සර්විස් එක බිරිදට වඩා හොදයි නේද කියල?.........
සේරම කිලුටු රෙදි අයි වොස් එකට කියන බ්‍රහ්ම තීම් එක මතක තියාගන්න......
කහට පැල්ලමුත් යවනව හොදේ............












