මේකේ කේන්දර බලන එක නවත්තල බන් තියෙන්නේ.සෝ සොරි :(
හහ් හා මම ලඟදි නටපු හොඳ නාඩගමක් තියෙනව.වෙලාවක ඕන්නම් ලියල දාන්නම්.එසේ මේසේ නාඩගමක් නෙමේ. :D:love::D
නිලියනම් කවුද කියන්ඩ අමාරුයි බන්.:P
අනිවාර්යෙන් ඔය සිකුරු , කුජ ,රවි 7 යෝග වුනොත් ඒක බොහොම අසුභ පිහිටීමක් :sorry:
නිලියනම් කවුද කියන්ඩ...