මට දවල්ට මාර නිදිමතක් එනව බන්
මේ ඊයේ පෙරේද ඉඳල දවල් 1 ,2 වෙනකොට මට මාර නිදිමතක් එනව බන්
.ඒ එන නිදිමතට මට මාවම කන්ට්රෝල් නෑ.පෙරේදත් මෙහෙම නිදිමත ඇවිල්ල මම ටිකක් කියල නිදාගත්ත දවල් 1.30ට විතර.නැගිටිද්දි හවස 6.45ට විතර ඇති බන්
.දැන් අදත් මාර නිදිමතයි.මට අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද?