1. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    හත්වැන්න ටිකක් දුර්වලයි.
  2. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    උපන් දිනෙයි උපන් වෙලාවයි මෙතන දනවකෝ.වෙලාව තියෙනව නම් මම බලල කියන්නම්
  3. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    උඹට විතරක් නෙමේ මටත් කෙලිනව:rofl:.පහු ගිය කාලේ හොඳට කෙලිය.සාස්තරේ ටිකක් දන්න හින්ද ටිකක් විතර කන්ට්‍රොල් පොසිෂන් එකේ රන් වෙනව.ඒත් අගෝස්තු වෙනකම් ටිකක් හුචු හුචු.අගෝස්තුවලින් පස්සේ මම හකුලගෙන හිටිය අතපය සේරම දිග ඇරල උඩ පයිනව ඇති වෙනකම් :rofl:
  4. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ආයේ මොනවද.උඹට නොකරන උදව් තියෙනවද.මම මේල් එකක් දාන්නම්.මෙතන දැම්මොත් සමහර ගුරු මුට්ටි එලියට යන්ඩ පුලුවන්:D
  5. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    එහෙම බලන්ඩ බෑ.ඒකට කේන්දරේ ඕනේ.එහෙම නැතුව මිථුන ලග්නෙන් උපදින ඔක්කෝටම හම්බෙන්නේ එකෙම ගතිගුණ තියෙන ගෑණු වෙයිනේ :D :rofl: ජීවිතේ විඳින්ඩ තියෙන කේස් තමා ඉතින්. ජීවිතේ හැම දාමත් සැප ලැබෙන්නේ නෑ නොවැ.ඒ වගේම හැම දාමත් දුක ලැබෙන්නෙත් නෑ:dull: උඹට තාම වයස කීයද? :P
  6. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ආහ් මට උඹට දෙයක් කියන්ඩ බැරි වුනානේ. කේන්දරේ ඉන්නේ රවි දුර්වල වෙලානේ.ඒ හින්ද ඒකට හරියන්ඩ මාසෙකට වරක් පුංචි දානයක් දෙන්ඩ වෙනව රවිට වෙන්කරල තියෙන ද්‍රව්‍ය වලින් කෑමක් හදල.දෙනකොට බලපන්කෝ මොකද වෙන්නේ කියල.නැත්තන් ලයිෆ් එකේ සක්සස් ටයිම් එක එන්ඩ එන්ඩ පහු වෙනව .රවි නීච වුනාම හැම දේම පරක්කු කරනව.ඒ...
  7. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක් කේන්ද්‍ර සටහන භාවිතයෙන් ඔබට ලැබෙන සහකාරිය ගැන තොරතුරු ලබාගත හැකි බව ඔබ දන්නවාද?:rolleyes: හොඳ භාර්යාවක් ලැබීමට නම් පෙර කර ඇති කුසල අකුසල කර්මද බලපාන බව මෙහිදී සිහිපත් කල යුතුව ඇත.:nerd: කෙතරම් ඉගෙනගෙන ඉහල රැකියාවක් කලත් පවුල් ජීවිතය අපායක් කරගන්න ජීවන...
  8. pawusi

    I am a DAD now!

    මේ කේන්දරේ ආයේ හාර හාර බලන්ඩ දෙයක් නෑ.නමුත් උප්පත්තිය ලබල තියෙන්නේ සෙනසුරුගේ දශාවෙන්.මිථුන ලග්න කාරකයගේ සෙනසුරු 8 වැන්නාධිපතිය.ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්ඩ වෙනව.පොඩි එවුන්ට කොහොමත් ඉතින් අසනීප හැදෙනව.මෙතන කියනේ ඉනිත් අයට සාපේක්ෂව අසනීප වීමේ හැකියාව වැඩී කියන එක. පොඩි අයට මීට වඩා කේන්දර බලල...
  9. pawusi

    I am a DAD now!

    කේන්දරේ ෂෝයි.වාසනාවන්ත පොඩි එකා.බුද පොඩ්ඩක් විතර පීඩා වෙලා ඉන්නේ.මිථුන ලග්න කාරයාගේ බුධ ලග්නාදිපති හින්ද මුං ඇට කිරිබත් ටිකක් දානේ විදිහට හදලා පූජා කලොත් හොඳයි.ජය ශ්‍රී :love::D
  10. pawusi

    I am a DAD now!

    ඊයේ කීයට්ද පොඩි එක ඉපදුනේ?.අපි බලමු කේන්දරේ :rofl:
  11. pawusi

    ලන්කාවේ පලමු Hacking & Developing event එක

    ඔව් ඒකත් ඇත්ත හැබැයි.යස්ස ඩයල් ඉන්නේ.මම දැක්ක 2010 එකක් us තිබ්බ.උන් හෙන සර්කිට් හදාගෙන පිස්සු හැදෙනව ඒව දැක්කහම.හොඳම බුලට් තමා ඕවට යන්නේ.
  12. pawusi

    ලන්කාවේ පලමු Hacking & Developing event එක

    ඉස්සර නම් කලා.නමුත් මේ කරන වැඩේ හොඳ නෑ කියල තේරුන හින්ද දැන් ඒවගෙන් අයින් වෙලා ඉන්නේ.
  13. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    experience eken wage a nam kiwwe :P
  14. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    ඔව් ඒ යෝගේ ටිකක් අසුබයි.ඒත් එක පාරටම එහෙම කියන්ඩ බෑ කේන්දරේ නොබල.ග්‍රහ දෘෂ්ඨි සහ නැකැත් අධිපතීන්ගේ තත්වයත් සැලකිල්ලට ගන්ඩ ඕනේ වෙනව:confused:. හැබැයි ඔය යෝගේ යෙදිල තියෙන්නේ කටක රාශියේ නම් ඉතින් ආයේ දෙකක් නෑ :rolleyes:
  15. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    ඔහොම කෙල්ලෙක්ගේ කියන්නේ කොහොම කෙල්ලෙක්ගේද? කාම යෝග තියෙන කේන්දර වලද?
  16. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    යටින් තියෙන ලිපිය ලිව්වේ මම නෙමේ.:yes:
  17. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    අලුත් ගෙදරකට් යනව කියන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්නව කියන එක.ඒක බොහොම පරිස්සමින් කරන්ඩ ඕනේ කාර්යක්.ගෙවල් වලට ගෙවදීම ගැනම ජ්‍යෝතිෂ්‍යයේ ශ්ලෝකම තියෙනව හැට හුටහ මාරක්.ජීවිතයේ ලබන සිලුම ජය පරාජ දුක්ක දෝමනස්ස ලබන්නේ ඔය වහලේ යට.:rolleyes:
  18. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    මැසේජ් 20ක් ඩිලීට් කලා .දවසක් ගියේ නෑ 20ම පිරිල.මම කියල තියෙන්නේ කේන්දර බලන එක නතර කරල තියෙන්නේ කියල මේකේ.:Pවෙලාවක් තිබ්බොත් බලමු.

    No contents