1. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    ඒක ඇත්ත .මේ දවස් වල තියෙන ග්‍රහ පිහිටීම ටිකක් හොඳ මදි.රවි කෝණ මාසේ පටන් අරන් තියෙන්නේ.ශනිගේ රාහුගේ ගමනත් වක්‍ර වෙලා තියෙන්නේ .අගෝස්තු වෙනකන් සුබ නැකැත් ගන්න එක අසුබයි.
  2. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    ඔව් වෙන්ඩ පුලුවන්.ඒකට හුඟක් බලපාන්නේ රාහු මහ දශා අතුරු දශා.ගණිකා වෘතිය හා සම්බන්ධ කවුරු හරි දන්න අය ඉන්නව නම් හොයල බලන්ඩ.ජීවින මාර්ගය මේ වගේ පැතිවලට යොමු කරන්නේ බොහෝ දුරට රාහු විත්තිය බලපුවම තේරේවි. මොනව අහන්ඩද දන්නේ නෑ බටර් පාර ගෑවේ:rofl:.හා අහමුකෝ බලන්ඩ:P
  3. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    කටකෙන් 4 තුලාවයි.තුලාවට සිකුරු ස්ව්ක්ෂේත්‍රයි එමෙන්ම දිග්බලයි.හතර වැන්නාධිපති 4 සිටීමත් එය කටකයට 11 වැන්නාධිපතියා වීමත් හේතුකොට ගෙන ඔබට ගේදොර ඉඩ කඩම් යාන වාහන පරිහරණය කිරීම සහ උසස් තත්වයේ රැකියාවක් කිරීමට භාග්‍ය පවතී.ප්‍රේම සම්බන්ධතා යෙදීමට බොහෝ විට ඉඩ ඇත.ධනයෙන් ආධ්‍ය වීමට හොඳ පිහිටීමකි.:love:
  4. pawusi

    පකිස්ථානෙ අපිට චන්දෙ දීල නැද්ද?

    පකිස්ථානෙ අපිට චන්දෙ දීල නැද්ද? පකිස්ථානෙ අපිට චන්දෙ දීල නැද්ද?අපිට චන්දෙ දීපු ගොඩේ පක්සි උන්ගේ නම නෑනේ.උනුත් අපිට විරුද්ධව චන්දෙ දීලවත්ද?:growl::growl:
  5. pawusi

    ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP

    source හහ් හහ් විමල් වීරවංශයගේ ලන්කා සී නිවුස්. :lol::lol::lol::lol::lol::lol::lol:
  6. pawusi

    ජිනීවා ජන්ද විමසීම අද 2.30 pm - අපි දිනයිද පරදීද?

    ඕවෑ ගිහින් කතාකරන්ඩ ලංකාව වෙනුවෙන් දාල තියෙන්නෙත් දේශපාලන හෙන්චයියෝ මිස සුදුසුකම් තියෙන එවුන් නෙමේනෙ දාල තියෙන්නේ.:angry::angry::angry::angry:
  7. pawusi

    ජිනීවා ජන්ද විමසීම අද 2.30 pm - අපි දිනයිද පරදීද?

    ජිනීවා ජන්ද විමසීම අද 2.30 pm - අපි දිනයිද පරදීද? Srilankamirror – ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජයට එරෙහි ඇමෙරිකා යෝජනාව ජිනීවා වේලාවෙන් පෙරවරු 10.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට) ඉදිරිපත් කිරීමට නියමිත බවත්, විනාඩි 90 විවාදයක් පවත්වා ජන්ද විමසීම සිදුකෙරෙන බවත් ජිනීවා...
  8. pawusi

    Nathasha perera fans

    කෙල්ලගේ කේන්දරේ චන්ද්‍රයා තනිවෙලා ඇති.නරක ග්‍රහයෙක්ගේ දෘෂ්ඨියක් වැටුනහම ඌට ඕනේ විදිහට සිත පාලනය කරන්ඩ පටන් ගන්නව.හතර වැන්නටත් පාප දෘෂ්ඨි වැටුනම වෙන්නේ අප්සට් තින්ග්ස්ම තමා. අච්චර හොඳට පොඩි කාලේ කාගෙත් සිත් දිනාගෙන හිටපු කෙල්ලට මොකද වුනේ කියන්ඩ ඉතින් කේඉන්දරම ඕනෙඋ නෑ .සිතට අදිපති චන්ද්‍රයාගේ...
  9. pawusi

    Nathasha perera fans

    නතාශගෙයි උපන් දේනෙයි ලග්නෙයි හොයල දෙන්ඩ කියපන් මම ඒ දැරිවිගේ යහගුණ පහදල දෙන්ඩ.:rolleyes:
  10. pawusi

    කාමුක කේන්දර - උදාහරණ සහිතයි

    දෙපාරක් හිතන්ඩ ඕනෙ වැඩක් :P
  11. pawusi

    Its Me - Anton Jude ඔබට මොක්සුව...!!

    Its Me - Anton Jude ඔබට මොක්සුව...!! සහෘද කලාකරුවාණෙනි ... ඔබට මොක්සුව පතමු............ U1WGj3g2oS0 xL7zVNURrno
  12. pawusi

    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

    මමත් අපේ මෝඩ මහින්දයට විරුද්ධයි.ඒත් දැන් මහ රජාට කොන්ද පන තියෙනව නම් කරන්ඩ තියෙන්නේ ඉන්දියානු නිෂ්පාදන ක්‍රමාණුකූලව රට ඇතුලට එන එක නවත්වන්ඩ ඕනේ. ඉන්දියානු කසිකබල් මෝටර්සයිකල් , ත්‍රීවීල් , වාහන වගේ දේවල රටට ගෙන්නන එක සීමා කරපුවම ඔය ඉන්දියන් කාරයන්ගේ උණ බහියි.:angry::angry::angry: ඊලඟට ඔවුන්ට...
  13. pawusi

    තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance )

    පයින කොටුව මම උඹට කියන්නේ නෑ:angry::angry::rofl:.පලයන් යන්ඩ මෙතනින්:growl:
  14. pawusi

    තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance )

    ඌරාගේ මාලු ඌරගේ ඇඟේ තියල කපනව කියන්නේ ඕකට තමයි.කාල වරෙන්කෝ:rofl::rofl::rofl::rofl: .එල එල හතේ රවි කුජ ඉන්න කෙල්ලෙක් හොයන් යන්නම්.අතර මගදි නින්ද යන එකකුත් නැහැ :lol::lol:
  15. pawusi

    තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance )

    යකෝ මම පාන්දර 2.00ට විතර යන්ඩ ඕනේ.ඕවා හොයාගන්ඩ පුලුවන් වෙයිද දන්නේ නෑ.බෝඩ් ගහල තියෙනවද අඳුරගන්ඩ? :growl:
  16. pawusi

    තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance )

    තලවතුගොඩ ටු කොට්ටාව හයිවේ ( Thalawathugoda junction to Kottawa highway enterance ) අඩෝව් මට තව ටිකකින් හදිස්සි ගමනක් යන්ඩ වෙලා.මට පටස් ගාලා කියපල්ල තලවතුගොඩ හන්දියෙ ඉඳල කොට්ටාව හයිවේ එන්ටරන්ස් එක ගාවට යන විදිහ.:angry::angry: එහෙම නැත්තන් කියපන් කොට්ටාවේ ඉඳලා හයිවේ එන්ටරන්ස් එකට යන විදිහ ?:growl:
  17. pawusi

    stopped all astrology works in here guys.i am sorry.........

    stopped all astrology works in here guys.i am sorry.........

    No contents