ඔව් මම දැක්ක ඔය කේන්දරේ.ඕකේ කේන්දරේ පොඩි කේස් එකක් තියෙනව.දැන් එයා මට එවල තියෙන ගර්ල්ගේ කේන්දරේ පොඩ්ඩක් වැරදී.ඒක හරියටම ගත්තහම කුජ කේතු දෙන්නම ලග්නේ ඉන්නව.කුජ ඉන්නේ සතුරු රාශියක.එතකොට රාහු ඉන්නව 7.කුජගේ කෙලින්ම දෘෂ්ඨිය වැටෙනව විවාහකස්ථානයටයි, ආයුෂස්ථානයටයි.
දැන් පිරිමි කේන්දරේ රවි 2 ගුරු 8...