මට දවල්ට මාර නිදිමතක් එනව බන්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට දවල්ට මාර නිදිමතක් එනව බන්

    මේ ඊයේ පෙරේද ඉඳල දවල් 1 ,2 වෙනකොට මට මාර නිදිමතක් එනව බන්:confused:.ඒ එන නිදිමතට මට මාවම කන්ට්‍රෝල් නෑ.පෙරේදත් මෙහෙම නිදිමත ඇවිල්ල මම ටිකක් කියල නිදාගත්ත දවල් 1.30ට විතර.නැගිටිද්දි හවස 6.45ට විතර ඇති බන්:eek:.දැන් අදත් මාර නිදිමතයි.මට අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද?:(:(:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රෑට හරියට නිදා ගත්තෙ නැති වුනාම ඔහොම වෙනවා තමයි..:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ රෑට නිදා ගන්නේ කියට ද ? :eek:
    ලගදි උඹට වව්ලෙක් හැපුවා වත් ද ? දවල් වෙද්දි නිදි මත හැදෙන්න.. :baffled::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෑට නිදාගන්නෙ නැතුව ඉදියාම ඔහොම වෙනවා බං. මටත් ඔය සීන් එක තියෙනවා. මමත් නිදාගන්නේ පාන්දර 4ට විතර. දැනුත් නිදිමතයි...
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    oka normal deyak ban.....habai umbata eka parata awa deyak nam tikak amuthui thamai.....samaharunta dawal nidimatahi eth rata aharagena inna puluwan......samaharunta eke anik paththa...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම දවස් 4ක් තිස්සේ නිදි නෑ ...ඉ‍යෙ තමය් වැඩ ඉවර උනේ .බාගේට ඉයෙ නින්ද ගියෙත් නෑ හුරු වෙලා.// උබේ අන්තින් පැත්ත මට .... දවල් ට කාලා ...අඩුවෙන් වතුර බීහන්...වැඩිය කන්න එපා...ඔක ලෙඩක් වෙන්න බෑ බන්....සමහරවිට ස්ම්ටම්ස් ද දන් නෑ ...කොය්කටත් ටච් එකේ හිටු...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Blood sugar check karanna
    අප්පට සිරි.හැබැයි මම ගිය අවුරුද්දේ ටෙස්ට් කලා වෙන අසනීපෙකට බෙත් ගනිද්දි.එතකොට නම් තිබ්බේ 86 වගේ.ආයේ කෝකටත් චෙක් කරන එක හොඳා වගේ:baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ලගදි ඉදලා මොනවා හරි බෙහෙතක් ගන්නවා ද ?
    සමහර වේලාවට ඒ බෙහෙතේ තියෙන ඩ්‍රවුසි ගතියට නිදි මත එන්නත් බැරි නෑ..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම දවස් 4ක් තිස්සේ නිදි නෑ ...ඉ‍යෙ තමය් වැඩ ඉවර උනේ .බාගේට ඉයෙ නින්ද ගියෙත් නෑ හුරු වෙලා.// උබේ අන්තින් පැත්ත මට .... දවල් ට කාලා ...අඩුවෙන් වතුර බීහන්...වැඩිය කන්න එපා...ඔක ලෙඩක් වෙන්න බෑ බන්....සමහරවිට ස්ම්ටම්ස් ද දන් නෑ ...කොය්කටත් ටච් එකේ හිටු...
    ස්ම්ටම්ස් කියන්නේ මොකක්ද?:confused:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අප්පට සිරි.හැබැයි මම ගිය අවුරුද්දේ ටෙස්ට් කලා වෙන අසනීපෙකට බෙත් ගනිද්දි.එතකොට නම් තිබ්බේ 86 වගේ.ආයේ කෝකටත් චෙක් කරන එක හොඳා වගේ:baffled:

    sugar case walatath nidimatha kammali gathiya enawa machan
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹ ලගදි ඉදලා මොනවා හරි බෙහෙතක් ගන්නවා ද ?
    සමහර වේලාවට ඒ බෙහෙතේ තියෙන ඩ්‍රවුසි ගතියට නිදි මත එන්නත් බැරි නෑ..

    :dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Reta ninda yanne netnam mage kendare balala dipanko:P:P
    නටපන් :frown:
    sugar case walatath nidimatha kammali gathiya enawa machan

    බ්ලඩ් ශුගර් චෙක් කරන එකයි යූරින් වල ශුගර් චෙක් කරන එකෙයි තියෙන වෙනස මොකක්ද දන්නේ නෑ නේද?:confused:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    tt8185783fltt.gif
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නටපන් :frown:

    බ්ලඩ් ශුගර් චෙක් කරන එකයි යූරින් වල ශුගර් චෙක් කරන එකෙයි තියෙන වෙනස මොකක්ද දන්නේ නෑ නේද?:confused:

    Blood sugar wala hariyatama count gaththahekine, Urine wala test karanne mul awasthawedi mama hithanne. Blood sugar baluwama hariyatama balaganna puluwan. Kookatath awruddakata serayakwath check karanaeka angata gunai :yes: