මඳුරු දඟර පත්තු කරල ඔබ ගාවින් තියන්නම්
එළිවෙනකන් නිදි මර මර මදුරුවො ටික තලන්නම්
අකමැත්තක් නැති දාකට පොඩි අඩියක් ගහන්නම්
වැඩ ඇති හැම වේලාවෙ ම ඔබ ගාවින් සිටින්නම්
බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගෙ රන්කඳ ඔයාව
ෆෑල්ෂ්බෑක්වලට වැඩිය එළයයි ඔබෙ හිනාව
මැඩෝනාට වැඩිය හොඳයි ඔබෙ කිංකිණි නලාව
පැලැටිනම් හඳකටත්...