1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපිනම් තාම ඉතින් පාවිච්චි කරන්නෙ ADSL. Fibre නෙමෙයි.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැතුව ඇති. එහෙම තියෙනව කියල සඳහනක් නැහැනෙ
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒකනෙ මල්ලි. දැන් මේ ලිමිට් වෙලා ඉන්නෙ. ඒත් එළකිරි එකේ පෝස්ට් දාගන්න පුළුවන් :D
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සයිට් එකේ මොනා හරි කරන්න ඇති.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩි ඩේට අඩු ගානට හා ස්පීඩ් එක හා කොලිටි එක ඇතුව දෙනවනම්
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයා ස්ලෝවු ස්පීඩ් ලංකාබෙල් පොරක්ලු
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි ඕනනම් දාමු අද ස්පෙෂල් NK123 බැන් කරන දිනය. අද ස්පෙෂල් මල් බබා බෑන් කරන දිනය.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ පවු උයා :P තාම පොඩියිනෙ.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒකනෙ මේ පොඩි එවුන්ට ඕව තේරෙනවයෙ
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ අපේ අවශ්‍යතාවයට සුපිරියට ගැලපෙන නිසා පාවිච්චි කරනව. අනිත් ඒව වගේ වැස්සට ස්ලෝවු වෙන්නෙ නෑ මේව :P පින්ග් වෙනස් වෙන්නෙ නෑ. ස්ටේබල් නැතිවෙන්නෙ නෑ :P
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ මං ආදර කථා බලන්නෙ නෑ. තනිකර ආදර කථා කොහොමවත් බලන්නෙ නෑ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලෝ අසහන මල්ලි :D
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි අවුරුදු 12 විතර ඉඳල යූස් කරන්නෙ ඕව :P
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක හරියන්නෙත් නෑ මට. මං ඉතින් අර ලොකු සත්තු ඉන්න කථානම් බැලුව
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට තව දවස් තුනක් තියෙනව :rolleyes::rolleyes:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් ඒකෙ එක ෆිල්ම් එකක්වත් බලුවෙ නෑ. වෙන ඒවනම් බලනව.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    36GB දවල්ට. බ්‍රවුසින්වලට සෑහෙන්න යනවනෙ. මම දවසකට ටැබ් 1000 වැඩිය බ්‍රවුස් කරනවනෙ. මේ මාසෙ වගේ නම් ඉතින් ගියෙ දේශපාලන ඒවට හා මැච් වගේ ඒවට පොඩ්ඩක් ගියා.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් ඒක බල බල ඉන්න පුළුවන් :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩේට නැති වියෝ‍ගයෙන් ඉන්නව :rofl:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාසෙක පඩි කපමු.

    No contents