කනෙක්ශන් ටයිප් තුනම මමත් පාවිච්චි කරල තියෙනවාඅපිනම් තාම ඉතින් පාවිච්චි කරන්නෙ ADSL. Fibre නෙමෙයි.
අනිත් කනෙක්ෂන් වලට වඩා හොන්ද මට්ටමක තියෙනවා
කනෙක්ශන් ටයිප් තුනම මමත් පාවිච්චි කරල තියෙනවාඅපිනම් තාම ඉතින් පාවිච්චි කරන්නෙ ADSL. Fibre නෙමෙයි.
naththalata wedi data nedda danne![]()
කනෙක්ශන් ටයිප් තුනම මමත් පාවිච්චි කරල තියෙනවා
අනිත් කනෙක්ෂන් වලට වඩා හොන්ද මට්ටමක තියෙනවා

ඒක ඇත්ත. අවුල් තිබුණත් හොඳයි අනිත් ඒවට වැඩියජනවාරි පළවෙනිදට නම් හම්බවෙයිnaththalata wedi data nedda danne![]()
එලකිරි බ්ලොග් දාන්න පුලුවන් නෙ ඉස්සර
ජනවාරි පළවෙනිදට නම් හම්බවෙයි

එදාට තමයි ඉතින් කොහොමත් දෙන්නෙ. ඒත් මේ පාර කියන්න බෑ. බොරු කම්පෙටිෂන් ටිකක් ගෙනල්ල මාසෙකට වගේ දීල නිකන් ඉඳියි ද දන්නෙ නෑ. හා හා බ්ලොග් සෙක්ශන් එක කොහෙද කියල මතකත් නැහැඉස්සරත් ඇඩ් තියෙන ඒව දාන්න බෑ.
හා හා බ්ලොග් සෙක්ශන් එක කොහෙද කියල මතකත් නැහැ

චිත්තෙව්ගාත්මක හාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවය මදුරු කොයිල් කර විකුනගෙන භුක්ති විදින්න !!!!!!!
මළ ඇණයක් කතාකරයි.... මිටියට නින්දගිහින්..... වඩුවා online...

