මක් කරාද ඩේට වලින්මාසෙට කීයක් හම්බෙනවද
එච්චර ගතියක් නෑ කියල කනින් කොනින් අහන්න ලැබුන. කමක් නෑ නමට හරි බලනවඑළ එළ එහෙනම් ඒක බල බල ඉන්න පුළුවන්![]()
එච්චර ගතියක් නෑ කියල කනින් කොනින් අහන්න ලැබුන. කමක් නෑ නමට හරි බලනව
2010 ආපු එක හොඳයි ඒක බලන්නමමනම් ඒකෙ එක ෆිල්ම් එකක්වත් බලුවෙ නෑ. වෙන ඒවනම් බලනව.
අනික්වා නං වැඩක් නෑ එච්චර ප්‍රෙඩේටර් අලුත් එක බානවා අද ඒක බලන්න ඕනේ![]()


පරණ ඒවගෙ කතාවට සම්බන්ධයක් නෑ මම හිතන්නේ මේක අලත් එකක්.තව එකක් ඇවිල්ලද
පරණ සිරිස් එකේම එකක්ද![]()
2010 ආපු එක හොඳයි ඒක බලන්නඅනික්වා නං වැඩක් නෑ එච්චර
ඔයා ඉතින් ආදර කතානෙ බලනවා ඇත්තේඒක හරියන්නෙත් නෑ මට. මං ඉතින් අර ලොකු සත්තු ඉන්න කථානම් බැලුව
පරණ ඒවගෙ කතාවට සම්බන්ධයක් නෑ මම හිතන්නේ මේක අලත් එකක්.

අපි අවුරුදු 12 විතර ඉඳල යූස් කරන්නෙ ඕව![]()
