තිලංගගේ සීන් එකනම් දන්නේ නැහැ....කරුණාගේ හොර passport case එකට ඌව එංග්ලන්ඩ් වල නඩු අහල අවුරුද්දක්ද කොහෙද හිරෙය් දාල තිබ්බ.....ඊට පස්සෙයි ලංකාවට Deport කරෙය්....
මේක ලොකු විහිළුවක්......දුමියව,ලන්සව,මෙර්වින්ව අවුරුදු 10ක් තිස්සේ රෙද්ද අස්සේ දාගෙන ඉඳල සරම කඩන වැටුනම අපෙන් අහනවා කෝ අල්ලන්නේ නැද්ද...