යකෝ ආගම් වලට,ජාති වලට ගහල දාන එකද උඹලගේ මාද්‍ය නිදහස??
උඹලගේ ත්රීසිංහලආදිශ්වරය මදය නිදහස කරපු හැටි අපි ඔක්කොම දැක්ක අවුරුදු 10ක් තිස්සේ
කල වැරද්දක් සාක්ෂි සහිතව ඔප්පු වී,
නිතිය ක්‍රියාත්මක වූ විට,
වේදනාවෙන් වැලපෙන, ආණ්ඩුවට බනින, නීතියට බනින
මැදමුලනේ "තුන් කල් දැක්ම!"