1. ^Night Fury^

    Keli everywhere

    ඕක සාමාන්‍යයි බං. Men will be Men
  2. ^Night Fury^

    Keli everywhere

    දැන් වත් තේරුම් ගත්තා නම් ලොකු දෙයක් මචං :D
  3. ^Night Fury^

    ඩීසල් 25කින් ඉහලට.. රුපියල 15%කින් බාල්දු කරන්න වෙයි.. ජල-විදුලි ගාස්තු ඉහලට..- බැසිල්ගෙන් කැබිනට් පත‍්‍රිකාවක්…

    ඕක තමා කොහොමත් වෙන්නේ. ඇයි දැනට අය වැය අතරේ ගැප් එක පුරවන්නේ සල්ලි අච්චු ගහලානේ. IMF ආවම අනිවා අය වැය පියවන්න සල්ලි අච්චු ගහන්න දෙන්නේ නෑ. ඉතින් අර භාණ්ඩාගාරයෙන් අතින් දාලා පාඩු පියවන සේරම ටික ගණන් වැඩි කරන්න වෙනවා. (විදුලිය, පෙට්‍රල් අනන් මනන් ටික) කොහොමත් IMF ආවොත් අපිට කාලයක් අමාරුවෙන් පටි තද...
  4. ^Night Fury^

    Keli everywhere

    මෙහෙව් එකෙක්නේ යකෝ කෙල්ල Social උනා කියලා අවුරුදු 6 Affair නැවත්තුවේ :lol:
  5. ^Night Fury^

    අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

    මේකේ පෝස්ට් දාලා තියෙන මෝඩ හුකන්නලට තේරෙන් නෑ ඌ කියන එක. යකෝ 2018 රට ගියපු වෙලාවේ මෙහේ 420/=ට තියෙන ටොබ්ලරෝන් එක 160/= ගත්තා. මෙහෙ 1800/= ට තිබ්බ ශැම්පු එක 780/=ට ගත්තා. හිඟන සුද්දො ගගා බොරුවට පොශ් වෙන්න යන මෝඩ හැත්ත. දැනට සාපේක්ෂව Inflation අඩු කාලේ ඒ. හිතපන්කෝ දැන් එහෙනම් කොහොම ඇත්ද කියලා
  6. ^Night Fury^

    Mage amma

    බය වෙන්න එපා. මගේ අත්තම්මට 89යි. කොරෝනා පොසිටිව් වුනා. උණයි, ඇඟපත වේදනාවයි ලාවට කැස්ස හැදුනේ දවස් 3ක් වගේ. O2 Saturation 99%ක් තිබ්බා. මහගෙදරම නිරෝධායනේ උනේ. ඔය ඉන්නේ යස අගේට. බය වෙන්න එපා. මුල් දවස් ටික අවුලක් නැතිව පැන්නා කියන්නේ ගොඩ. හැබැයි ඉතින්, දුම් අල්ලන ඒවා, උණු වතුර, විටමින් සී වෙලාවට ගන්න.
  7. ^Night Fury^

    Beef Pepperoni Pizza for lunch

    ගොඩයන්ට මැජික් :lol:
  8. ^Night Fury^

    යුරේනි..😮😳

    ඇයි බං උඹ මේ දූපත් මානසිකත්වය තියෙන එවුන් එක්ක තර්ක කරන්න යන්නේ? :rolleyes2:
  9. ^Night Fury^

    මිනිස්සු මගෙන් නිකන් වැඩ ගන්න හැටි

    උඹට බිස්නස් කරන්න බැහැ මචං. හොඳම දේ ජොබක් වගේ ලයින් කරන් පාඩුවේ හිටපන්. කිසි පොලිසි එකක් නැති එකෙක්ට කොහෙන්ද බිස්නස් සෙන්ස් එකක්.
  10. ^Night Fury^

    මෙහෙම ගේ හැදුවොත් කඩන් වැටෙයිද? Civil වැඩ්ඩො එන්න

    බැරිකමක් නෑ බං හැබැයි බීම් එකේ කම්බි ඩිසයින් එක වෙනස් කරන්න වෙනවා. සාමාන්‍යය දානවා වගේ නොදා බීම් වල කම්බි ටොප් ටු බොටම් ක්රොස් වෙන විදියට බීම් එක ඩිසයින් කරන්න වෙනවා. වියදම් ටිකක් සැර වෙයි. Structural Engineer කෙනෙක් ලව්වා ඩිසයින් එක කරගන්න බීම් එක. නිකත් කතාවට කියන දේවල් නම් කරන්න හිතන්න වත්...
  11. ^Night Fury^

    iphone 13pro max

    මාත් අවුරුදු 3ක් (2016-2019) s7 Edge Use කරපු එකෙක් විදියට කියන්නේ Photos යම් තාක් හොඳ වුනාට iphone 13 Pro max එක්ක Compare කරන්න නම් බෑ. මූණ කලු ගැහෙන්නේ HDR වල ලයිටින් කන්ඩිශන් හරියට ගන්න බැරි වුනාම සෙන්සර් එකෙන්. දැන් මම පාවිච්චි කරන Pixel එකෙත් HDR on ගහන සමහර වෙලාවට ඒක වෙනවා. ඒක සාමාන්‍යය...
  12. ^Night Fury^

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    Insurance දාද්දි කන්ඩිශන් තියෙනවා. ඒවාට අනුව තමා ගෙවන්නේ දන්න තරමට. ඕවගේ තියෙනවා බං ඒ ඒ Scheme එක අනුව දවසකට ගෙවන උපරිම ගාණක්. කාමරේට දවසට 10000යි up to 5 Days වගේ කන්ඩිශන් තියෙනවා. එතනින් එහාට ගෙවන්නේ නෑ. ඒ කියන්නේ කාමරේ දවසට 15000ක් වුනත් 20000ක් වුනත් ගෙවන්නේ ක්ලේම් එක 10යි. සමහර උදවිය හිතන්...
  13. ^Night Fury^

    Incest පොළොන්නරුව

    ඉස්සර තියෙන්න ඇති බං. එතකොට බයොලොජිකල් දැනිමක් නෑනේ. දැන් එහෙම නෑනේ. දැන් ඉතින් දැනුම තියෙනවා, බදින්න කස්ටිය ඉන්නවා. :yes:
  14. ^Night Fury^

    Incest පොළොන්නරුව

    Biological Perspect අවුල තමා බං Defective Gene එකක් Dominent වුනොත් ළමයා අංගවිකල/Genetic Disease හැදෙන එක. Incest වලදි (ලේ නෑකම් විවාහ වලදි) අම්මගෙයි තාත්තාගෙයි ගොඩක් සමාන ජාන තියෙන නිසා ඒ දෙන්නගෙම තියෙන Defective Gene එකක් Dominent වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා 25%ක් වගේ (මේකේ ප්‍රතිශතය වෙනස් වෙනවා...
  15. ^Night Fury^

    2021 Lanka Premier League - LPL 🏆️🏏

    ඒ වුනාට International Level එකේදි පර්ෆෝමන්ස් අවුල් යනවා බං ඕකුන්ගේ. බලපන්කෝ දසුන් ශානකගේ රෙකෝර්ඩ්ස් ඩොමැස්ටික්. මොන දේ වෙලා හරි මුන්ගේ බැටින් හරියට හැදිලා එනවා නම් එච්චරයි. නැත්තම් ප්‍රැක්ටිස් කරන්න වගේ ටුවර් ගිහින් ආතල් අරන් අපිවත් අවුස්සලා එපා කරවනවා.
  16. ^Night Fury^

    Booster pfizer අමාරුයි

    එහෙමද. අපිට නම් දෙපාරම කිව්වා බං දවස් 3ක් යනකන් නාන්න එපා කියලා. විදින්න කලින් ඇලර්ජි අනන් මනන් ගැන එහෙමත් අහලා විස්තර කියලා තමා බං විදින්නේ. ඒ නැතත් බං සාමාන්‍යය දැනීමෙන් ඕක තේරෙන්න එපයි බං මේ යකා කරලා තියෙන දේවල් නොකර ඉන්න. :sorry:
  17. ^Night Fury^

    Booster pfizer අමාරුයි

    පුකේ අමාරුව හොඳයිද දැන්? සාමාන්‍යයෙන් වැක්සීන් එකක් ගහපුවම දවස් තුනක් යනකන් නාන්නේ නෑ. යකෝ අපිට නම් වැක්සින් එක ගහපු හැම පාරම කිව්වා දවස් තුනක් යනකන් නාන්න එපා. සති දෙකක් යනකන් බර වැඩ මොකුත් කරන්න එපා, මෑතකදි නොකාපු කෑම කන්නත් එපා කියලා. අමාරු වෙන නිසයි ඒ දේවල් කරන්න එපා කියන්නේ. ඕක ගහපු දවසේ...
  18. ^Night Fury^

    අනේ හුක## 97, 96 ඉපදිච්ච උන්.

    ගම්මන්පිළ අතින් අර නළුවො සෙට් එකක් සම්මානේ ගත්තේ නෑ.
  19. ^Night Fury^

    Questions Warranty අවුලක්!!! plz help!!

    එහෙම එකක් නෑ බං. ඔය උන්ගේ බයිලාවක්. EPSI එකෙන් මගේ මොනිටර් එක වොරන්ටි ඉවර වෙන්න මාසයක් තියෙද්දි (අවුරුදු 2යි මාස 11කට පස්සේ) ආපු ෆෝල්ට් එකකට ෆුල් රීෆන්ඩ් කරා. 131K ට ගත්තේ මොනිටර් එක 2017 දි. ඒ මොනිටර් එක ඩිස්කන්ටිනියු නිසා. නැත්තම් 1 to 1 දෙනවා තිබ්බා නම්. මම නම් ඒ සල්ලි වලින් එතනින්ම අලුත්...

    No contents