1. ^Night Fury^

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඕක තමා බං අපේ එවුන්ට කෙලවෙන තැන, හැම එකාට ඔක්කොම කරන්න යනවා. දැනට ලංකාවේ ඇවරේජ් එක ගොඩක් වැටිලා තියෙන්නේ. හේතුව මුල් ඕවර් ටිකේ හිටු කියලා අවුට් වෙලා යන නිසා බැටාලා ටික. ඉතින් බෝලින් හදාගන්න එක කෙසේ වෙතත් බැටින් ටික හරියට හදාගත්තා නම් ගොඩ. ඉන්න බෝලින් ඕල්රවුන්ඩර්ස්ලා ටික හොඳටම ඇති.
  2. ^Night Fury^

    📽🎥🎬 DUNE - PART 2 Officially Confirmed 🎬🎥📽

    ඔච්චර කාලයක් බලන් ඉන්න එක තමා බං එපා වෙන්නේ මෙහෙම ෆිල්ම් ගැහුවාම :(
  3. ^Night Fury^

    අතුරුදන් වූ කිරි මෙම්බර්ස්

    ගොඩක් එවුන් අකවුන්ට් වලින් ලොග් නොවුනට යනින් එනින් ගමන් හරි මේකට එබෙනවා බං. කිරියට මුල් බැහැගෙන හිටි එකෙක් එහෙමට තමා නෑවිදින් ඉන්නේ. තව එවුන් වෙන අකවුන්ට් හදන් ඒවගේන් ඇක්ටිව් ඉන්නවා. වගකීම් වැඩි වෙද්දි අකවුන්ට් වලින් ලොග් වෙලා මේකේ කොට කොට ඉන්න වෙලාව නැති වෙනවානේ :yes:
  4. ^Night Fury^

    SLT Fiber down in whole island

    උදේ ඉඳලා තාම නම් අවුලක් නෑ බං
  5. ^Night Fury^

    පලවෙනි ගුවන් ගමනේදී තමන්ට Airport දැනුනු හැගීම බෙදාගමුද?

    උඩට නග්ගද්දි ඔන්චිල්ලාවේ වගේ පාවෙලා යන ෆීලින් එක මාරම ආතල්. පළවෙනි පාර තමා ඒකේ ආතල් එක උපරිම. දෙතුන් පාර යද්දි නම් හුරු වෙනවා
  6. ^Night Fury^

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    භානුකයාව ඔහොම එවලා කෙලවගත්තේ. ඌ ගහන්නම යනවා. ඌත් අවුට් වෙලා ප්‍රෙශර් වැඩි වෙන එක විතරයි. ශේප් එකෙ ගහන එකෙක්ට ඉන්නේ වනියා විතරයි.
  7. ^Night Fury^

    blender software freelancing

    මුල සිට සරළව Youtube එකේ තියෙනවා. Blender Guru ගේ Beginner Tutorial ටික කරා නම් සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්. ඉස්සෙල්ලම ඔයාට කරන්න ඕනේ මොනවාද කියලා තීරණය කරලා තමා Software එක Decide කරන්න ඕනේ. Product Modeling වගේ නම් Blender, Cinema 4D හොඳයි. ඊටත් එහාට ගිහින් Arch Viz වගේ කරනවා නම් 3Ds Max...
  8. ^Night Fury^

    PIXEL 06 ( MKBHD )

    ඔක්කොම හොඳයි Under Display Fingerprint Reader එක තමා අවුල. Display Replacement වලට පට්ට ගාණක් යයි. හැබැයි කැමරා එක නම් පට්ටම වෙයි කියලා හිතෙනවා. දැනට තියෙන්නේ 12MP Dual Pixel වලින් මෙච්චර වැඩක් දානවා නම් 50MP එද්දි කොහොම තියෙයිද? :yes:
  9. ^Night Fury^

    වැස්ස වෙලාවට පොඩ්ඩක් හෙමින් යමුද

    Hybrid වලට Original එන්නෙත් ECO Tyre බං. සාපේක්ෂව ග්‍රිප් එක අඩු වුනාට කට්ට හොඳට තියෙනවා නම් ලෙස්සන්නේ නෑ ඔහොම :yes: මොන ටයර් දැම්මත් වැස්ස වෙලාවට පුලුවන් තරම් පරිස්සමට යන එක තමා කරන්න ඕනේ.
  10. ^Night Fury^

    වැස්ස වෙලාවට පොඩ්ඩක් හෙමින් යමුද

    Air Bag Deploy උනාම දුමක් එනවානේ. මම හිතන්නේ ළමයා ඒ දුම දැකලා වෙන්න ඕනේ ගිනිගන්නවා කියන්න ඇත්තේ. :yes:
  11. ^Night Fury^

    ලක්ශ 2.5 ක පඩියක්

    කොහොම කිව්වත් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අනුව තමා. මාසෙට 30000න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා ලක්ශ 10න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා. නමුත් බහුතරයක් දෙනා ගන්නේ රුපියක් 40000ට අඩු පඩියක් ලංකාවේ. මීට අවුරුදු 3කට විතර කලින් 25000යි ඇවරේජ් සැලරි තිබ්බේ. IT වගේ කරන එවුන් ඇරෙන්න අනික් Engineering Position වල...
  12. ^Night Fury^

    ලක්ශ 2.5 ක පඩියක්

    කොච්චර ටෝක් දුන්නත් ලංකාවේ ඇවරේජ් පඩිය 25000-30000ක් වගේ තමා වෙන්නේ. රජයේ සේවයම බලපන් 40න් පහල ගොඩක් උන්ට තියෙන්නේ. ලක්ෂ 2.5ක් කියන්නේ ගොඩක් උන්ට හීනයක්. ඒක නිසා අවතක්සේරු කරන්න එපා. සෑහෙන්න දෙයක් කරන්න පුලුවන් හරියට මොළේ කල්පනා කරලා ගේමක් ගැහුවොත්.
  13. ^Night Fury^

    ලයිසන් අරන් නැත්නම් 2007 ඉදන්?

    එහෙම බෑ මම දන්න විදියට. එහෙම කරනවා නම් කාර් එක හදන්න විදියක් නෑ කියලා මුලදි RMV එකට දන්වන්න ඕනේ ලිඛිතව. ඒ කියන්නේ මේ සිද්ධියේදි නම් 2007දි දන්වලා තියෙන්න ඕනේ.
  14. ^Night Fury^

    කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට දීමක් නොවේ ඇමරිකානු සමාගමකට දීමක්🤭 🤭🤣

    මූට බැනලා වැඩක් නෑ බං. මූ අමු ගොනා වුනත් කොළඹින් වැඩි ඡංද වලින් පත් වෙනකොට හිතලා බලන්න ඕනේ කවුද ඇත්තටම ගොන්නු කියලා :lol:
  15. ^Night Fury^

    කඩ අරින්න බෑ, බාර් හම්බකරනවා-බාර් විවෘත කිරීම‍ට විරුද්ධව උද්ඝෝෂණය කල අය පොලීසය කුදලාගෙන යයි

    ආණ්ඩුවට දැන් රෙද්දේ රෙවිලා අරක්කු වලින් එන ටැක්ස් එකෙන් වත් ශේප් කරගන්න කියලා බාර් අරින්න දෙන්න ඇති. සමාන්‍යය කඩ වහාලා ළමයින්ට ඉගෙන ගන්න හරියට ඔන්ලයින් අධ්‍යාපනයක් දෙන්න බෑ. හරියට හාල් සීනි ටික දෙන්න බෑ හැබැයි බාර් ඇරලා. කැකිල්ලේ රජ්ජුරුවෝ මීට හොඳයි :lol:
  16. ^Night Fury^

    එස්කලේඩ් බිච්..

    මෙහෙ කරනවා මචං. සමහර වාහන Transist විදියටත් එවනවා මෙහෙන් කන්වර්ට් කරලා ආයේ පටවනවා අදාල රටට. මගේ යාලුවෙක් ගාව තියෙනවා 2016 මොඩල් එකක්. 6000CC Hybrid. මෙහෙන් තමා කන්වර්ට් කරේ. මම හිතන්නේ ඒජන්ට් තමා හැම දෙයක්ම කරන්න ඕනේ. ඔය කන්වර්ශන් එක පවා :yes:
  17. ^Night Fury^

    😟 සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක් 😟

    ගම් වලට අලි එන එක වෙනමම සිද්ධියක් බං. අලි එන කාලේට මුළු ගමේම මිනිස්සු රෑ 1,2 වෙනකන් ඇහැරිලා ඉන්නේ. අලි යනකන් නින්දක් අහලක වත් නෑ. අතින් පයින් ගහලා නවත්තන්න කියලද? මාසෙකට විතර උඩදි ඔහොම සිද්ධියකට මූණ දුන්නා කොන්ත්‍රාත් වැඩකට ගියපු වෙලාවක. මම කල්පනා කරේ අපි කොච්චර වාසනාවන්තද කියලා ඒ වගේ පැත්තක...
  18. ^Night Fury^

    විෂම භාග ෆිල්ම එක

    ඕක කරේ බං වකුගඩු රෝගින්ට අරමුදලට සල්ලි හොයන්නයි. ඕකෙන් ආපු ආදායම් ඒ අරමුදලට බැර කරේ. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න අපේ අය පුදුම විදියට දක්ෂයි :lol:
  19. ^Night Fury^

    වීඩියෝ හෙල්ප් 18+ 🔴

    ඉස්සර නම් තිබ්බේ bestgore එක. පස්සේ ඒක කරපු එකා සයිට් එක නැවත්තුවා. දැන් ඉතින් ඒ ගානට ඉන්නේ kaotic.com තමා

    No contents