1. ^Night Fury^

    සැමියාට යුක්තිය ඉටු කර දෙන්න - ප්‍රියන්තගේ බිරිය

    අවුරුදු 9ක් එකම කම්පැණි එකේ හිටපු එකෙක් උඹ හිතනවද ඒ රටේ ඉන්න ඕනේ විදිය දන්නේ නෑ කියලා? නිකන් ඔහොම චොර කේස් දාගනිවි කියලා? අනික ඕකුන් වෙන වෙන කෝන්තර එහෙම blasphemy අස්සේ ගහලා තමා ගේම් දෙන්නේ. අදක ඊයෙක් වුන දෙයක් නෙමෙයි.
  2. ^Night Fury^

    අම්බුළුවාවේ ගිහින් තියෙන්නෙ කවුද?

    පොඩි කාලෙත් ගියා(මල්ටි කල්චරල් සිද්දි හදන්න කලින්) , මෑත කාලෙත් ගියා. අවුලක් නෑ. උඩටම ගියෑකි. හැබැයි අන්තිම පඩියට යන්න බෑ අත් වැටේ හිර වෙනවා අන්තිම හරියට යද්දි. ඕකටම කියලා නම් ගිහින් තේරුමක් නෑ. නිකන් කුළුණක් නගින්න විතරනේ තියෙන්නේ.
  3. ^Night Fury^

    ඒ හඩ..ඒ ගායනය

    Too Bad she is not Russian :P
  4. ^Night Fury^

    Questions යාළුවෝ Trip යද්දි මාව දාලා ගිහිල්ල අද අතටම මාට්ටු බන්

    උඹට අවුල් යයි කියලා වෙන්න ඇති බං. කෙලින්ම අහපන්කෝ උන්ගෙන් ඇයි කියලා. අපෙත් කැම්පස් කාලේ ඉතින් ඔහොම සිද්ධි වෙලා තියෙනවා. සමහර සෙට් සෙට් දිරවන් නැති වුනාම කැමති නෑ වෙන එවුන් එනවට. උඹ අවුලෙන් ඉන්නේ නැතිව අහපන් ඇයි කියලා එහෙම කරේ. උත්තරයක් දෙයිනේ.
  5. ^Night Fury^

    සෝම හිමිගේ හදිසි අපවත් වීම 😔 ශාන්ති ජයසේකරට මොකද වුනේ? 🤔

    සින්හලෙන්ම කියලා තියෙන්නේ ඒකනේ බං. කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද දන්නේ නෑ. මේ ෆොටෝ අභිරහස් කියන එක නම් හෙනම ගොන් තියරියක කියලා. :rolleyes: ඒක නම් දන්නේ නෑ බං. අදටත් ඉතින් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා :( ------ Post added on 1637334285
  6. ^Night Fury^

    Questions යාළුවෝ Trip යද්දි මාව දාලා ගිහිල්ල අද අතටම මාට්ටු බන්

    සරලව කිව්වොත් ඒ ට්‍රිප ගියපු කෙල්ලොන්ට උඹ සෙට් නැත්තම් ඕක වෙනවා බං. උන් අනිවා බර බරේ දානවා ෆිට් නැති එකෙක් ට්‍රිපට සෙට් වුනාම උන්ගේ නිදහස නැති වෙනවා කියලා. ඒක නිකන් සෙට් වෙන්නේ නැති යාලුවොත් එක්ක ට්‍රිප් යනවා වගේ වැඩක්. කොල්ලො වගේ නෙමෙයි කෙල්ලො දන්නවානේ කතන්දර ගොඩයි ඉතින්. කෙල්ලොත් උඹට ෆිට් නම්...
  7. ^Night Fury^

    සෝම හිමිගේ හදිසි අපවත් වීම 😔 ශාන්ති ජයසේකරට මොකද වුනේ? 🤔

    යකෝ මේ කිරියෙම ත්‍රෙඩ් කීයක් වැටුනද මේ සිද්ධියට. ඔය ෆොටෝ වල තියෙන මගුලක් නෑ. ඔය සෙරමනි එකේ විඩීයෝ එක තිබ්බා නෙට් එකේ (මේකේ දැම්මත් එක්ක) සෝම හාමුදුරුවෝ කිසිම අවුලක් නැතිව ඔය ෆොටෝ වල පෙන්නලා තියෙන තැන් වල ඉන්නවා හොඳට පණපිටින්. කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද දන්නේ නෑ. මේ ෆොටෝ අභිරහස් කියන එක නම් හෙනම...
  8. ^Night Fury^

    Insurance card එක ලග නැති උනොත් වාහනේ

    එහෙම අවුලක් නෑ. විස්තරේ කියපන්. මටත් ඔහොම වෙලා දවසක් විතරක් පහු වුන නිසා සහ ඉන්සුවරන්ස් දාලා තියෙන නිසා අවුලක් නැතිව යන්න දුන්නා.
  9. ^Night Fury^

    කුරුණෑගල මාර්කට් ඉදිකරන කොන්ත්‍රාත්තුව කෝටි 28ක අතයට ගනුදෙනුවක්

    කිසිම අවුලක් වෙන්නේ නෑ ජොනී මහත්තයා නගරාධිපතිගේ කෙස්ගහකට අත තියන්න දෙන්නේ නෑ කියලා කිව්වානේ. හැමදාම කෝප් කමිටුයි අරකයි මේකයි බයිලා කතන්දර. හැබැයි හොරු අතට අහුවුනත් කිසිදෙයක් කරගන්න බෑ. ලකේ පංකාව නියමයි.
  10. ^Night Fury^

    අපේ අයත් පරිස්සමෙන්

    Flash Floods තමා ඉතින්. හොඳම උදාහරණය ඉන්දියාවේ PatalPani Waterfall Incident එක. කොච්චර පොඩි වෙලාවක්ද වතුර වැඩි වෙන්න යන්නේ කියලා තේරෙයි බැලුවම.
  11. ^Night Fury^

    Marina Rooms

    @Harshat92
  12. ^Night Fury^

    බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු ප්‍රහාරයකින් ජිවිතක්ෂයට..

    යකෝ හරි හමන් සැලොන් එකක් කියන්නේ සල්ලි උල්පතක් කොළඹ පැත්තක.
  13. ^Night Fury^

    SLT YouTube package

    Normal Subscription එකක් වගේම තමා බං. දවස් 7කට සැරයක් සල්ලි කැපෙනවා 155+ tax.
  14. ^Night Fury^

    ලංකාවේ ජරා පොලිසිය

    ප්‍රොසිඩියර් එක නම් ලොකුයි. මගේ යාලුවෙක්ගේ කැම්පස් ඉද්දි නැති වුන ෆෝන් එකක් අවුරුදු 2කට පස්සේ තමා පොලිසියෙන් හොයලා දුන්නේ. අයිති එකා ඌට එරෙහිව නඩු දැම්මේ නැත්තම් ෆෝන් එක එදාම ගත්තැකි. යාලුවගේ සිද්ධියේදි වුනේ හොරකන් කරපු එකා තව එකෙක්ට විකුණලා. ඌ පාවිච්චි කරද්දි තමා අහු වුනේ. ඉතින් දෙවෙනියට ෆෝන්...
  15. ^Night Fury^

    SLT YouTube package

    Web Portal එකෙන් පුලුවන් බං දාගන්න. ‍MySLT App එකෙන් වුනත් පුලුවන්. නැත්තම් කෝල් කරලා හරි කියපන්. Charge වෙන්නේ සතිපතා තමා. සතිපතා Renew වෙනවා. කැමති කාලයක් තියන් ඉඳලා unsub කරන්නයි තියෙන්නේ. Unsub කරනකන් දිගටම Renew වෙනවා.
  16. ^Night Fury^

    මේ දෙකෙන් ඉස්සෙල්ල බලන්නෝනෙ මොකක්ද?

    Yes and also the machines harness bioelectric energy from humans, keeping them in pods in an induced coma in real world.
  17. ^Night Fury^

    මේ දෙකෙන් ඉස්සෙල්ල බලන්නෝනෙ මොකක්ද?

    පොඩි කාලේ බලද්දි ෆයිට් සීන් නිසයි බැලුවේ. පස්සේ කතාව තේරෙද්දි තමා සිද්ධිය වැටහුනේ. ගොඩක් මේක සෙට් වෙන්නේ නැති අයට කතාව තේරෙන් නෑ. :yes:
  18. ^Night Fury^

    SLT YouTube package

    ඒක ඉතින් Youtube Usage එක අනුව තමා. කොහොම හරි මට නම් YT package එක දාගත්තට පස්සේ අද වෙන තුරු Extra GB Purchase කරන්න වෙලා නෑ :yes:
  19. ^Night Fury^

    ලංකවේ ගොඩක් job කරන කට්ටියගේ bank accounts

    මේකේ එවුන්ගේ නම් අනිවා තියෙන්න ඕනේ. මම දැක්කා කලින් ත්‍රෙඩ් එකක මේකේ ගොඩක් අය මාසෙට ලක්ශ 2 ක ජොබක් මදි අඩු ගානේ ලක්ෂ 3,5ක් වත් තියෙන්න ඕනේ කියලා දාලා තිබ්බා. උන් ගාව නම් අනිවා ඔය කියන ගාණට වඩා සේවින්ග්ස් ඇති :yes:
  20. ^Night Fury^

    මෝල්ගස් ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය බත් පාර්සලයේ ගැටුම...

    එහෙම නෑ බං. දිගටම ගහනවානේ අරූට බිම දාගෙන. එතනදි ආත්මාරක්ෂාව නෙමෙයි. ඔය වගේ වෙලාවට අතක් පයක් කැඩෙන්න ගහනවා මිසක් ඔලුව, පපුව බේරලා ගහන්න බලන්න ඕනේ පුලුවන් තරම්. නැත්නම් පස්සේ ජීවිතකාලේම හිරේ විලංගුවේ ඉන්න වුනාම තේරෙයි වීරයා වෙන්න ගිය එකේ විපාක.

    No contents