ජෙහෝවා සාක්ෂීකාරයන්ව එළවන හැටි.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ නැත්තේ. ඔය අනාථ දුප්පත් මිනිස්සු ඉන්න පැති වලට ගිහින් බලන්න. ඒ ආගමට එනවනම් ලොකු කිරිපිටි ටින්, සබන්, මාසයකට අතට ගානක් වගේ දේවල් දීලා ඇදගන්න සීන් තියෙනවා. චූන් පාන් එනව වගේ ඉදල හිටල එනවා පාදර් ගමේ මිනිස්සු බලන්න. ඇවිල්ලා ඉතින් අදහස දාලා යනවා හිතට. ඔ්වා මේ ප්‍රසිද්ධ රහස් බන් :rolleyes:

    හෙට උදේ වෙද්දි මගෙත් අතේ පිච්චිය නැතිවෙලා තියෙය්ද දන්නැ අපේ අයියලා මගේ රෙප් කපලා. මාත් සාක්කිකාරයෙක් වෙලා රෙප් ටිකක් ඉල්ලගන්න ඔ්න එහෙම වුනොත් :confused:

    එක ඇත්ත ගම්වල දුප්පත් මිනිස්සු මුන්ට අහුවෙනවා .....රේප් කපලා තියෙන්නේ සාක්කි දෙන්න ගිය ඇති ...ලොල්
     
    waligamaya

    Well-known member
  • මම AL කරන කොට chemistry පේපෙර් එලට කලින් දවසේ අවා. ගැණු දෙනාට රෙවෙන්න ප්‍රශ්න ඇහුවා. අහපුවට මුන්ට උත්තර දිගන බැ අන්තිමට පල්ලියෙන් අහන එනම් කියලා යන්න ගියා. මම එපාර අනිත් ගෙවල් වලට යන්න කලින් කොලොත් එක්ක සෙට් වෙලා උන්ව බයකරලා bus එකේ නග්ගල යැව්වා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉසර උඹ කවි මඩුවේ කවි කියන්න අවා නේද?

    අඩේ ඔව් ඔව් මතකයි නෙහ් :D අනික් එකා දිය රකුස් , දැන් හොයා ගන්නත් නෑ :nerd:

    මොකෝ නැත්තේ. ඔය අනාථ දුප්පත් මිනිස්සු ඉන්න පැති වලට ගිහින් බලන්න. ඒ ආගමට එනවනම් ලොකු කිරිපිටි ටින්, සබන්, මාසයකට අතට ගානක් වගේ දේවල් දීලා ඇදගන්න සීන් තියෙනවා. චූන් පාන් එනව වගේ ඉදල හිටල එනවා පාදර් ගමේ මිනිස්සු බලන්න. ඇවිල්ලා ඉතින් අදහස දාලා යනවා හිතට. ඔ්වා මේ ප්‍රසිද්ධ රහස් බන් :rolleyes:

    හෙට උදේ වෙද්දි මගෙත් අතේ පිච්චිය නැතිවෙලා තියෙය්ද දන්නැ අපේ අයියලා මගේ රෙප් කපලා. මාත් සාක්කිකාරයෙක් වෙලා රෙප් ටිකක් ඉල්ලගන්න ඔ්න එහෙම වුනොත් :confused:

    සිරාවට .. කොහොමත් ඔය හැම ආගමක් පිටි පස්සෙම අන්තිමට බැලුවම තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් තමා :yes:
     
    • Like
    Reactions: Voltage

    waligamaya

    Well-known member
  • එක ඇත්ත ගම්වල දුප්පත් මිනිස්සු මුන්ට අහුවෙනවා .....රේප් කපලා තියෙන්නේ සාක්කි දෙන්න ගිය ඇති ...ලොල්

    පෙශ්න වලින් තෙරපිලා ඉන්න මිනිසු ලේසියෙන්ම අහුවෙනවා. එක කේන්දර කාරයන්ට, කපුවන්ට, යකදුරන්ට, හක්ගෙඩි කාරයන්ට, සුවකරන් නාන්ට. මිනිස්සු අහුවෙනවා. හරියට අර හිස ගිනිගත්ත මිනිහා ඔලුව හැරුණු ගරුනු අතේ දුවනවා වගේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පෙශ්න වලින් තෙරපිලා ඉන්න මිනිසු ලේසියෙන්ම අහුවෙනවා. එක කේන්දර කාරයන්ට, කපුවන්ට, යකදුරන්ට, හක්ගෙඩි කාරයන්ට, සුවකරන් නාන්ට. මිනිස්සු අහුවෙනවා. හරියට අර හිස ගිනිගත්ත මිනිහා ඔලුව හැරුණු ගරුනු අතේ දුවනවා වගේ.

    සල්ලි තමයි ඔක්කොටම මුල
    You must spread some Reputation around before giving it to Gasa84 again.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම දන්න අංකල් කෙනෙක් හිටියා. බුවා දවස් දෙකක නයිට් ශිෆ්ට් කරලා පට්ට හැක් වෙලා ගෙදර අඑවිත් නිදාගෙන උන්නලු. උදේ වරුවේ තනියම ගෙදර ඉඳලා තියෙන්නේ. නෝනා, ලමයි වැඩට ගිහිල්ලා. දවල් 12ට විතර බෙල් එක උඩ නැගලා එකෙක් බෙල් ගහනවලු. උඩ විසි වෙලා ඇහැරිලා තියෙන්නේ. මළ පැනලා දිර ඇරියලු ගිහිල්ලා. මැදි වයසෙ ගෑණියෙක් ඔය බයිබලේ උස්සගෙන ඇවිත් ලූ පතුරවන්න. අංකලයට මලලු හොඳම එකෙක්. ගෑණි මොනාද හෑල්ලක් කියවගෙන කියවගෙන ගියාලු. අංකලයා ඔක්කොම අහගෙන හිටියලු. අන්තිමට ගෑණි ඇහුවලු "මහත්තයා කැමතිද අපේ ආගමට බැඳෙන්න?" කියලා
    අංකලයා කට පුරෝලා කිවලු දවස් දෙකින් මම ගෙදර ආවේ. වයිෆ් එක්ක සතියක් මම එකට ඉඳලා නෑ. මේ වෙලේ ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ. ඔයාට පුළුවන් නම් මාත් එක්ක නිදියගන්න එන්න මම ඔයාලැයි ආගමට බැදෙන්නම් කියලා.

    ගෑනි බැන බැන යන්න ගියාලු.
    :rofl::rofl::rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ජෙහෝවා සාක්ෂීකාරයන් හෙවත් බයිබල් කාරයන් ගෙදරට ආවම එළවන්න ඕනේ මෙහෙමයි.

    ape gedaratath enawa masekata ekaparak wage. patta wadayak. unge mokakda labbe palliyakata enna kiyanawa. :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,602
    17,673
    113
    Auckland
    මම නම් හා කියල ගානක් කඩාගන්නව. අතෙන් පයෙන් යන්නෙ නෑනෙ ඔය බොරු සීන් එක පිලිගන්නව කිවට :lol::lol: