මචං ලංකාවෙ ටෙක්නොලොජි එක නෑ කියල මම අදහස් කලේ මෙහෙ මෙහෙම දේවල ඉම්ප්ලිමන්ට් කරල නැති නිසා... knowledge එක තිබුනට ටෙක්නොලොජි එක මෙහෙ ඩිවලොප් කරල නැති නිසා.. . එහෙම නැතුව ලංකාවෙ එවුන්ට මොලේ නෑ කියල කියන්න නෙමෙයි...:) ... ඔය වේස පාලුවො ගැන නම කතා කරල වැඩක් නෑ... මෙහෙ මොල වලින් වැඩ ගන්නන උන්ට මොලයක්...