ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජපන් මහත්තය ඒවපු බඩු ටිකක් ඊයෙ ආව :love: මටනම් නෙමේ හැබැයි :dull:yahoo auction එකෙන් ගල් කරපු ඒව තමා :love: 100% working used items. ඊයෙමෙ ඔක්කොමටික මිසින් :dull:

    34j9bp4.jpg

    Starter clutch MC23
    Keihin petcock
    Radiator cap MC23
    Radiator thermo switch
    Stanley H4 bulb
    2X Nichiwa plug caps
    Exhaust stud nut

    sinhalayo bulb eka kiyada:rolleyes::rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sinhalayo bulb eka kiyada:rolleyes::rolleyes::rolleyes:

    ඕවනම් ටිකක් ගනන් සර් :dull::dull: රියල් ජපන් Stanley බාප්පගෙ බල්බ් ඕව :love::love: කීයට වගේද සර් බැලුවෙ? :oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mtnexg.jpg

    2d0ig05.jpg

    :love::love::love::love::love:

    සිංහලු අද සීතාවක botanical ගාර්ඩ්න් එකට අවා.....ඔක්කොම දුර 130km....agrmrs වගේ අපිට dslr සහ ෆොටෝෂොප් නැත...ගත්තේ මගේ phone එකෙන්.....:baffled::baffled::baffled::baffled: ඒ නිසා කොලිටිය අඩු ඇති....:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: laMir

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ගිහින් ඇවිල්ල video දැම්ම engine එකේ වෙනසක් තියේද බලන්න.අද තමා ගත්තට පස්සේ එක දිගට වැඩිම දුරක්මේ ගියේ.:):):):)කේ ඉන්න ජාඩි දෙයියායි..TDI අය්යයි කියමු බලන්න අදහසක්....:dull::dull::dull::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    2d0ig05.jpg

    :love::love::love::love::love:සිංහලු අද සීතාවක botanical ගාර්ඩ්න් එකට අවා.....ඔක්කොම දුර 130km....agrmrs වගේ අපිට dslr සහ ෆොටෝෂොප් නැත...ගත්තේ මගේ phone එකෙන්.....:baffled::baffled::baffled::baffled: ඒ නිසා කොලිටිය අඩු ඇති....:rolleyes::rolleyes::rolleyes:
    :shocked::shocked: මරු බන් ලස්සනයි :love::love: සේෆ් රයිඩ් මචෝ :cool::cool:

    ගිහින් ඇවිල්ල video දැම්ම engine එකේ වෙනසක් තියේද බලන්න.අද තමා ගත්තට පස්සේ එක දිගට වැඩිම දුරක්මේ ගියේ.:):):):)කේ ඉන්න ජාඩි දෙයියායි..TDI අය්යයි කියමු බලන්න අදහසක්....:dull::dull::dull::dull::dull::dull::dull:
    එල එල මචන් :cool::cool: හොදට තියෙනව මට තේරෙන විදිහටනම් :yes::yes: පොඩි rattling noise එකක් එනව උඩින් මගෙ එකෙත් එනව :rolleyes::rolleyes: ලොකු අවුලක් වෙන්න බෑ :yes::yes:

    ado ct100 MO number ekak genawa 53ta :)
    එල එල මචන් :love::love:

    Bike eke tank ekata gahana Pulser stiker eka ganna thanak dannawada?
    pulser 150
    පල්සර් පදින අය හෙල්ප් එකක් දෙයි මචෝ :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @tery - රේඩියේටර් එක දෙපැත්තෙ ස්ටිකර් එක අලවපන් මචන්. තවත් පෙනුමයි එහෙම තියෙද්දි :yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    mtnexg.jpg

    :love::love::love::love::love:

    සිංහලු අද සීතාවක botanical ගාර්ඩ්න් එකට අවා.....ඔක්කොම දුර 130km....agrmrs වගේ අපිට dslr සහ ෆොටෝෂොප් නැත...ගත්තේ මගේ phone එකෙන්.....:baffled::baffled::baffled::baffled: ඒ නිසා කොලිටිය අඩු ඇති....:rolleyes::rolleyes::rolleyes:

    නියමයි මචන්.....:):):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked::shocked: මරු බන් ලස්සනයි :love::love: සේෆ් රයිඩ් මචෝ :cool::cool:

    එල එල මචන් :cool::cool: හොදට තියෙනව මට තේරෙන විදිහටනම් :yes::yes: පොඩි rattling noise එකක් එනව උඩින් මගෙ එකෙත් එනව :rolleyes::rolleyes: ලොකු අවුලක් වෙන්න බෑ :yes::yes:
    :):):):):)
    thanku wewa:love::love::love:
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    machanla, mage bike eka danata 30000k (thisdaahak) duwala tienewa. hariyatama 30200i(tawama 30000 service eka nam kar ne. me satiye karanna inne). hariyata welawata bike eka service karanawa. maintainance puluwan uparimenma karalath ada bike eka start karanakota starter motor eka wada karata engine eka start une ne. starter motor eke pinion eka upset unamada mehema wenne? 30000km walin wage ikmanata ae wage parts daanna wenawada? pinion eka danawa nam kiyak witara yawida? (mama mewa gena waduya danne ne. metana inna wadakarayongen honda uttarayak balaporottu wenawa)
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    discover 150
    discover 135 me deken mokadda hoda ?
    ඩිස්කර් 135 හොදයි නේද මචන් කලින් ආපු :yes::yes:

    ada bike eka start karanakota starter motor eka wada karata engine eka start une ne. starter motor eke pinion eka upset unamada mehema wenne? 30000km walin wage ikmanata ae wage parts daanna wenawada? pinion eka danawa nam kiyak witara yawida? (mama mewa gena waduya danne ne. metana inna wadakarayongen honda uttarayak balaporottu wenawa)

    බයික් එක මොකක්ද මචන් ?
    ස්ටාටර් මෝටර් එක වැඩ කරන buzzing sound එක ආවත් එන්ජින් එක ක්‍රෑන්ක් වෙන සද්දෙ එන්නැද්ද ?
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    ඩිස්කර් 135 හොදයි නේද මචන් කලින් ආපු :yes::yes:

    බයික් එක මොකක්ද මචන් ?
    ස්ටාටර් මෝටර් එක වැඩ කරන buzzing sound එක ආවත් එන්ජින් එක ක්‍රෑන්ක් වෙන සද්දෙ එන්නැද්ද ?

    ow machan. startet motor sadde awata engine crank karna sadde enne ne. eka parak kick karala start karama nam engima start wenawa. aye tika welawakin na. pulsar 150k machan bike eka.
     
    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    machanla, mage bike eka danata 30000k (thisdaahak) duwala tienewa. hariyatama 30200i(tawama 30000 service eka nam kar ne. me satiye karanna inne). hariyata welawata bike eka service karanawa. maintainance puluwan uparimenma karalath ada bike eka start karanakota starter motor eka wada karata engine eka start une ne. starter motor eke pinion eka upset unamada mehema wenne? 30000km walin wage ikmanata ae wage parts daanna wenawada? pinion eka danawa nam kiyak witara yawida? (mama mewa gena waduya danne ne. metana inna wadakarayongen honda uttarayak balaporottu wenawa)

    batteriya hondaida?hodai nam eeta passe balanna ona motare hariyata wada karanwad kiyala, mokada brush set eka gewila thibunoth motare wada karanne naha, motareth wada nm roller set eke thamai aula tiyenne, rollers tika gewila tibunoth motare wada karath bike eka start wenne naha
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow machan. startet motor sadde awata engine crank karna sadde enne ne. eka parak kick karala start karama nam engima start wenawa. aye tika welawakin na. pulsar 150k machan bike eka.

    මචන් කික් කරද්දිත් හැම වෙලේම ස්ටාර්ට් වෙන්නෑ කියලද උබ කියන්නෙ ? ස්පාර්ක් ප්ල්ග් එකේ ස්පාර්ක් තියෙනවද චෙක් කොලාද ? සෙල්ෆ් ගහද්දි ක්‍රෑන්ක් වෙන්නැත්තෙ ස්ටාටර් මෝටර් එකේ හරි ස්ටාටර් ක්ලච් එක ස්ලිප් වෙන එක හරි වෙන්න ඇති මචන්. මිකෑනික් කෙනෙක්ට පෙන්නන්න.