1. තොත්ත බබා

    ට්‍රිප් ස්විච් ප්‍රශ්නයක්

    අපේ ගෙදර යට තට්ටුවෙයි , උඩ තට්ටුවෙයි ට්‍රිප් ස්විච් දෙකක් තියෙනව යට තට්ටුවෙ එක යන්තං විදුලියක් ගැහුවත් ඕෆ් වෙනව. (හොඳට වැඩ) ඒත් උඩ තියෙන එක එහෙම ඕෆ් වෙන්නෙ නෑ. හැබැයි අර ටෙස්ට් කරන්න තියෙන කහ ස්විච් එක ඔබපු ගමං සට ගාල වැහෙනව. දෙකම ක්ලිප්සාල්. එකම බ්‍රෑන්ඩ් එක. මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?
  2. තොත්ත බබා

    දැං එන සිංහල රැප් සෑහෙන හොඳ ලෙවල් එකක තියෙනව නේ ...

    පහලිං දැම්මෙ මෑතක ආපු රැප් ටිකක්, සෑහෙන හොඳ ලෙවල් එකක තියෙනව , කැමති අය අහල බලන්න.
  3. තොත්ත බබා

    LOLC Insurence කාර් එකට දැම්ම කෙනෙක් ක්ලේම්ස් ගැන එක්ස්පීරියන්ස් එක කියන්න

    LOLC Insurence කාර් එකට දැම්ම කෙනෙක් ක්ලේම්ස් ගැන එක්ස්පීරියන්ස් එක කියන්න තියෙන්නෙ ශ්‍රී ලංකා එකේ. ඒකට වඩා 10 000 ක් අඩුයි lolc දානවද කියල හිතුවෙ
  4. තොත්ත බබා

    කාඩි ජාත්යන්තරේට යන එක හරි ද ? වැරදි ද ?

    කාඩි ජාත්යන්තරේට යන එක හරි ද ? වැරදි ද ?
  5. තොත්ත බබා

    රට කෑවෙ මුං නෙමේ ද ?

    නීතියක් අඳුරන්නෙ නැති ගොබ්බ හැත්ත ජාති වාදෙ අවුස්ස අවුස්ස , රට මෙච්චර කෑවෙ මුං තමා. කඩේ ගිහිල්ල තමුංගෙ මඩියට කීයක් හරි දා ගන්න එක ගැන විතරයි හිතන්නෙ. රන්ජන් ව එලියට දාන්න නෙමේ කතා කරන්න ඕනෙ. දුමින්දව එලියට දැම්ම එක ගැනයි විවේචනය කරන්න ඕනෙ. මේ ඝන ගෙඩි ටිකයි , මේව අවුස්ස අවුස යන යූටියුම් බානයි...
  6. තොත්ත බබා

    කොරෝන ලෙඩ්ඩු ගාන අඩුකර ගන්න ලංකාවෙ පාවිච්චි කරන සාර්තකම ක්‍රමයක්.

    ලෙඩ්ඩු ගාන අඩු කර ගන්න එක එක ක්‍රම තියෙනව මේකත් එක ක්‍රමයක්
  7. තොත්ත බබා

    EPF එකෙං සල්ලි අරන් තියෙනව ද ?

    EPF එකෙං 30% ගත්තු අය ඉන්නවද ගෙයක් හදන්න ? ගන්න ප්‍රොසෙස් එක මොකක් ද ? කොතනින් ද පටන් ගන්න ඕනෙ, ? https://epf.lk/prior-retirement-benefits/ සුදුසුකම් නං තියෙනව. අනික ඕකෙ කියන 75% ලෝන් එකක් වගේ ගන්නෙ කොහොමද ?
  8. තොත්ත බබා

    බලාපොරොත්තු අත් හරින්න එපා ...

    බලන්න මේ වීඩියෝ එක කියන කතාව ඇත්ත මොකා ආවත් කමක් නෑ කාව ගත්තත් කමක් නෑ රට ගොඩ අරගන්නව නං වැවක් සුද්ද කරන ප්‍රොජෙක්ට් එකක් පවා චීනෙට දෙන තත්වෙට පත් උන එක ගැන නං ටිකක් දුකයි බලාපොරොත්තු අත අරින්න එපා. බැසිල් කරන හැටි බලමු බැරි උනොත් ශිරන්තිවත් ගේමු
  9. තොත්ත බබා

    ගැල්වනයිස් බට දෙකක් පාස්ස ගන්න තියෙන ඔප්ශන්ස් මොනාද ?

    වැල්ඩින් ප්ලාන්ට් එකක් නැතුව , ගැල්වනයිස් බට දෙකක් පාස්ස ගන්න තියෙන ක්‍රම මොනාද , පොඩි DYI වැඩකට ඔය වගේ එකක් , සෝල්ඩිං මෙතඩ් එකෙන් පුලුවන් ද ? මේක අරං , සෝල්ඩිං වයර් එකක් ගත්තොත් වැඩේ කර ගන්න පුලුවන් වෙයි ද ?මේක නිකං බවුත් එකෙං ඊයං පාස්සනව වගේ මෙල්ට් කරල තියන සීන් එකක් කරන්නෙ මට...
  10. තොත්ත බබා

    ගෝල්ඩ්ෆිශ් ගෙඩි

    ගෙදර ටැංකියෙ ඉන්න ගෝල්ඩ්ෆිශ් එකාගෙ ඔය පහල පින්තූරෙ තියෙන ගෙඩියක් තියෙනව. ඕකට මොකක්ද කරන්න පුලුවං, දැං කාලෙක ඉඳං තියෙනව, ටික ටික ලොකු වෙනව වරල් වල ලෙඩ වලට දාන බේත් දැම්ම හරි ගියෙ නෑ
  11. තොත්ත බබා

    Dealz Woot හොඳයි ද බං ?

    ගනං වල සැලකිය යුතු අඩුවක් තියෙනව, බඩු ශුවර් ද Dealz Woot එකේ
  12. තොත්ත බබා

    ක්‍රෙඩිට් කාඩ් එකෙ බැලන්ස් එකට වැඩිපුර සල්ලි දැම්මොත් ඉන්ටරස්ට් එකක් ගෙවනව ද ?

    යූස්ඩ් බැලන්ස් එක බින්දුව උන ක්‍රෙඩිට් කාඩ් එකට වැඩිපුර ලක්ශයක් ඩිපොසිට් කරොත් වැඩිපුර තියෙන ලක්ශෙට සේවිංග්ස් එකේ රේට් එකට ඉන්ටරස්ට් එකක් ඇඩ් වෙනව ද ?
  13. තොත්ත බබා

    කාර් එකේ ඩෝ පැනල් එකේ කොටන් ෆැබ්‍රික් එක ගැලවිලා...

    මේ වගේ තියෙන ෆැබ්‍රික් එක ගැලවිලා බං, මම ම අලෝ ගන්න බැලුවෙ, මේක අලවන්න සුදුසු ගම් එකක් මොකක් ද දන්නවද හරියට. මල්ටිබොන්ඩ් වලට වගේ උනු වෙලා දිය වෙලා ගියොත් කෙලිය තමා.. ෆැබ්‍රික් ග්ලූ හරි යයි ද ? කුශන් වර්ක්ස් ගැන දන්න එකෙක් කියපල්ල කො
  14. තොත්ත බබා

    African Lovebirds Help උදව්

    අඩේ... ටික කාලෙකට කලිං ඔය පහල ඉන්න ජාතියෙ ජෝඩුවක් ගෙනාව බිත්තර 15 ක් ව්තර දැම්ම. අද උදේ බලද්දි චුට්ටං පැට්ටෙක් ඉන්නව, පණ තියෙනව කූඩුවෙ වැඩි ඉඩක් නෑ, අර ලනු බෝලෙ වගේ කූඩුවක ඉන්නෙ, බිත්තර තියෙන්නෙත් ඕකෙ , ජෝඩුවත් ඕකෙ රිංගං ඉන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ මූ ලොකු වෙනකං අම්මල කෑම දෙනව ද ? අපි අතට...
  15. තොත්ත බබා

    ඉඩමකිං මිනියක් ගෙනියපුවම ඒක නීත්‍යානුකූල පාරක් වෙනව කියල නීතියක් තියෙනව ද ?

    පොඩි ඉඩං හුටපටයක් වෙලා තියෙනව ඉඩම පිටිපස්සෙ ගෙදරට ඉඩම අයිනෙං පොඩි අඩි පාරක් වගේ එකක් තියෙනව , දැං ඒ ඉඩමෙ එකා එතන අඩි 8 ක පාරක් ඉල්ලනව ආගියුමන්ට් එකට කියන්නෙ කලින් එතනිං මිනියක් ගෙනියල තියෙනව කියන එක , අපේ ඉඩමෙං කෑල්ලකුත් පාරට ඕනෙ කියනව එහෙම් නීතියක් තියෙනවද බං මිනියක් ගෙනිච්චොත් ඒක පාරක් වෙනව...
  16. තොත්ත බබා

    රංජ අපහස වෙන්න කරා කියන ප්‍රකාශය කරපු වීඩියෝ එකක් නැද්ද ?

    රංජ අපහස වෙන්න කරා කියන ප්‍රකාශය කරපු වීඩියෝ එකක් නැද්ද ? මොකක් ද කරපු ප්‍රකාශය ?
  17. තොත්ත බබා

    මේක මල වදයක් නෙ බං

    ත්‍රෙඩ් එකකට රිප්ලයි දෙක තුනක් දාන්න බෑ නෙ රෙද්ද කලිං පෝස්ට් එකේ වෙන එකෙක් ට දෙන්න ඕන රිප්ලයි එකක දේවල් දාන්න පුලුවන්ද බං රෙද්ද
  18. තොත්ත බබා

    අපි වංසෙ කබල්ගාන ජාතියක් ද ? කොහෙද වැරදුනේ

    රටේ ගෑනු මැදපෙරදිග ලැට්/පිඟං හෝදන්න යවන එක තමා ප්‍රදාන විදේශ විනිමය මාර්ගය මිනිස්සු කුණු කඳු වලට යට වෙලා මැරෙන්නෙ ත්‍රස්ත ප්‍රහාර වෙනකම් නිලදාරීන් උඩ බලං ඉන්නව රටේ ණය වාරිකය ගෙවාගන්න බැරුව තව ණය ගන්නව, තියෙන සම්පත් විකුනනව රටේ නීතියක් නෑ , අධිකරණ තීන්දු පත්වෙන ආන්ඩුව අනුව වෙනස් වෙනව කැලෑ ටික...

    No contents