ට්‍රිප් ස්විච් ප්‍රශ්නයක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අපේ ගෙදර යට තට්ටුවෙයි , උඩ තට්ටුවෙයි ට්‍රිප් ස්විච් දෙකක් තියෙනව
    යට තට්ටුවෙ එක යන්තං විදුලියක් ගැහුවත් ඕෆ් වෙනව. (හොඳට වැඩ)
    ඒත් උඩ තියෙන එක එහෙම ඕෆ් වෙන්නෙ නෑ. හැබැයි අර ටෙස්ට් කරන්න තියෙන කහ ස්විච් එක ඔබපු ගමං සට ගාල වැහෙනව.
    දෙකම ක්ලිප්සාල්. එකම බ්‍රෑන්ඩ් එක.
    මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    යට එක ඕෆ් උනාම උඩ එකත් ඕෆ් වෙනවද.මම නම් හිතන්නේ ඔය දෙකෙන් මුලින්ම යටඑකන්ට්‍රිගර් වෙන නිසා ඒක යනව

    na ban , yata eka witharai off wenne.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    යට තට්ටුවේ trip switch එක rated leakage Current එකට අඩුවෙන් trip වෙනවා. ඒකත් අවුලක් තමයි. ඒත් ඔහොම පාචිච්චි කරන්නත් පුළුවන්.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සමහර තද අකුණු ගැසීම් වලදී අපේ ගෙදරත් යට ටිප් එක ඔෆ් වෙනවා උඩ ටිප් එක නම් ඔෆ් වෙලා නැ මට මතක හැටියට
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අකුණු වලදී එහෙම ඔෆ්ෆ් වෙන්නේ ට්‍රිප් එක හරහා අකුණු වල සර්ජ් එකක් අවොත් විතරයි එක්කෝ වයරින් එකේ ෆීල්ඩ් එකක් නිසා විදුලියක් ඇති වෙනව මේක ගෙදර පිහිටීම වයරින් එක, ගෙදරින් එලියට අදාල තීන වයර් අරව මෙව්වා ඔක්කොම බලපානවා

    ට්‍රිප් ස්විච් දෙක මාරු කරලා බලන්න උඩ එක යටට දාල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ ගෙදර යට තට්ටුවෙයි , උඩ තට්ටුවෙයි ට්‍රිප් ස්විච් දෙකක් තියෙනව
    යට තට්ටුවෙ එක යන්තං විදුලියක් ගැහුවත් ඕෆ් වෙනව. (හොඳට වැඩ)
    ඒත් උඩ තියෙන එක එහෙම ඕෆ් වෙන්නෙ නෑ. හැබැයි අර ටෙස්ට් කරන්න තියෙන කහ ස්විච් එක ඔබපු ගමං සට ගාල වැහෙනව.
    දෙකම ක්ලිප්සාල්. එකම බ්‍රෑන්ඩ් එක.
    මොකක් වෙන්න පුලුවන් ද හේතුව ?
    විදුලියක් ගැහුවට ඕෆ් වෙන එකෙන් ට්‍රිප් ස්විච් එකක් මනින්න එපා බන්
     
    • Like
    Reactions: Any.key