මිත්‍රවරුනි
කාර් එකක් ගැනීමට අවශ්‍යය ,
බජට් ඒක මැක්ස් 37 ක් පමණ වේ.
දැනට ලිස්ට් එකේ Vitz , Aqua , Bezza ඇත.
පව්ලේ භාවිතය සඳහා පමණි, රේස් පැදීමට අවශ්‍ය නැත.
ලොකු ලොකු ෆිචර්ස් අවශ්‍ය නැත.
කරදරයක්, ලෙඩක්නැතුව අවුරුදු 5 ක් පමණ පැදීමට බලාපොරොත්තු වෙමි.
සතියකට උපරිම 100 -150 පමණ කිලෝ මීටර...