මේක මල වදයක් නෙ බං

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,135
    9,431
    113
    ත්‍රෙඩ් එකකට රිප්ලයි දෙක තුනක් දාන්න බෑ නෙ රෙද්ද
    කලිං පෝස්ට් එකේ වෙන එකෙක් ට දෙන්න ඕන රිප්ලයි එකක දේවල් දාන්න පුලුවන්ද බං
    රෙද්ද

    1609828479755.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කලිං පෝස්ට් එකේ වෙන එකෙක් ට දෙන්න ඕන රිප්ලයි එකක දේවල් දාන්න පුලුවන්ද බං
    රෙද්ද
    පැහැදිලි නෑ මොකක්ද කියන්නෙ කියල.
    ඕක තියෙන්නේ notifications flood වෙන එකට සහ thread වල readability එක වැඩි කරන්න.
    එක දිගට bump bump ගහන් යන නිසා subscribe වෙලා ඉන්න මිනිස්සුන්ට සැහෙන්න notifications එනවා phone වල notification bar එක පහළට යනකන් ම නැත්තන්.
    මොකද notifications phone වලට push වෙන නිසා. එතකොට members ලා ඒක කරදරයක් නිසා notifications off කරනවා.

    අනික bump ගහන් යනකොට Thread කියවන්න එපා වෙනවා.
    Bump අනවශ්‍යයි මොකද threads sections එක එක ක්‍රම වලට filter කරලා බලන්න පුළුවන් නිසා.
    Last post එක edit කරන්න පුළුවං නේ බං new posts නොදා
     
    බම්ප් ගහල නෙමේ බං, සිංහලෙන් විස්තරයක් දැම්මෙ
    එක්කො මේක මේ සිස්ටම් එකේ බග් එකක්
    රිප්ලයි දෙකයි දැම්මෙ
    තුංවෙනි එක දාන්න බෑ
    බම්ප් ගහද්දි දෙනව නන් සාදාරනයි
     
    • Like
    Reactions: vectorizer

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    ත්‍රෙඩ් එකකට රිප්ලයි දෙක තුනක් දාන්න බෑ නෙ රෙද්ද
    කලිං පෝස්ට් එකේ වෙන එකෙක් ට දෙන්න ඕන රිප්ලයි එකක දේවල් දාන්න පුලුවන්ද බං
    රෙද්ද

    View attachment 108472
    Thava ayata replyuth daanna onenem, aluth reply eka liyala gediya pitin (udin thiyana quote kiyana varahana athule kotasath ekkama) udin thiyana anthima reply eka Edit karala paste karanna. Mamanam karanne ehemai.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    බම්ප් ගහල නෙමේ බං, සිංහලෙන් විස්තරයක් දැම්මෙ
    එක්කො මේක මේ සිස්ටම් එකේ බග් එකක්
    රිප්ලයි දෙකයි දැම්මෙ
    තුංවෙනි එක දාන්න බෑ
    බම්ප් ගහද්දි දෙනව නන් සාදාරනයි
    උබ සිංහලෙන් විස්තර දැම්මට මේකේ ඉන්න අර @Hamu mahaththaya1 කියන හිගන් නා නොකා නොබි Thread Bump කර කර ඉන්නවා . ඒකයි ඔහොම Limit එකක් දාලා තියෙන්නේ .තේරුම් ගනිින් මේකට වැඩිපුරම එන්නේ ජොබක් නැති ජෙප්පෝ 🤩🤩🤦🤦
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    උබ සිංහලෙන් විස්තර දැම්මට මේකේ ඉන්න අර @Hamu mahaththaya1 කියන හිගන් නා නොකා නොබි Thread Bump කර කර ඉන්නවා . ඒකයි ඔහොම Limit එකක් දාලා තියෙන්නේ .තේරුම් ගනිින් මේකට වැඩිපුරම එන්නේ ජොබක් නැති ජෙප්පෝ 🤩🤩🤦🤦

    ඒක තමා උන්ගේ ජොබ යකෝව්