ක්‍රිකට් වලට විතරක් නෙමේ. ඕනෙම සපෝට් එකකදි පිටරටවල් වලින් ඒ රටවල් වල ක්‍රීඩාවට ඕනේ කරන උපදෙස් ගන්න පළපුරුදු ක්‍රීඩකයෝ ඕනේ තරන් ගන්නවා. ක්‍රිකට්, ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ්, ෆුට් බෝල්, රගර්, හොකි, ස්විමින්, ජිම්නාස්ටික් වගේ ගොඩක් ක්‍රීඩා තියනවා. ඉතින් එහෙම ඒවා වලට කන්සල්ට් කරන හැමෝම දේශද්‍රෝහියෝ වෙන්න...