මහනුවර - තැන්නෙකුඹුර පාලම අසළින් මහවැලි ගඟට පැනීමට උත්සාහ කළ තරුණියක් ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව අද (06) බේරාගත්තා. පොලීසිය සදහන් කළේ අදාළ තරුණිය බලගොල්ල ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි අයෙකු බවයි.
6nQMFkQUMRQ
තරුණිය ගං ඉවුර දිගේ ඇවිදගොස් ඇති අතර වී ඇති අතර එය දුටු පුද්ගලයෙක් මේ...