නෑ එහෙම එකක් නෑ. ප්ලේන් එකේ එන්ජින් වලින් පිටවෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සයිඩ්, සල්ෆර්, නයිට්‍රිජන් හා ජල වාෂ්ප මිශ්‍ර වායුවක්. ඒක අහස උඩින් යනකොට එක එක ඇල්ටිටුඩ් අනුව එළියේ වාතේ ඝනත්වේ අනුව වෙනස් වෙනවා. එහෙම කොට මේ පිට කරන වායුව එළියේ වායුව එක්ක මිශ්‍ර උනාම මේ වගේ කොන්ට්‍රෙල් ඒ කියන්නේ දුමාරයක්...