debit card & online payment

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,599
    1
    101,745
    113
    34
    Kalutara
    මචන්ලා මට දැනගන්න ඕන කොමර්ශල් බැන්කුවේ අකවුන්ට් එකක් හැදුවොත් ඒකෙන් දෙන ඩෙබිට් කාර්ඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන්ද කියලා..? එහෙම නැත්තන් එහෙම ඔන්ලයින් පේමන්ට් සපෝර්ට් කරන ඩෙබිට් කාර්ඩ් මොන බැන්කුවෙන්ද දෙන්නේ?​
    :oo:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    කොමෂල් කාර්ඩ් එකෙන් පුළුවන්. :yes: