~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :eek::eek:එහෙනම් හොඳයි.:yes:

    :eek::eek:ඉන්නවා නම් තමයි කලබල වෙන්න ඕන.:yes:

    :nerd::nerd:

    අයියෝ මම හැදුවෙ මුල් එකෙනුත් දෙගුන වෙනව කියල හිතලනෙ:eek::eek:
    ඒක නෙමෙයි ලොක්ක ගේම් ගහල ඉවරද ? :P

    rata thamai set wenne.:D:D:D eth mata dan epawela ban thiyenne godak ewage anthima:(:(:( mokada anith un okkoma kalin e game1 iwarawendama gahapu un man witharai mulma sareta gahanne:(:(:(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ආපස්සට හැදුවොත් අවසාන දෙවලයට එද්දි එයා ගාව y තිබුනා.

    කලින් දෙවාලයට එනවිට එයා ගාව y+y/2
    තිබුනා.
    මුල් දෙවාලයෙන් එනවිට 3y/4

    එමනිස මුල් දේවාලයට එනවිට 3y/4+y තිබුනා.
    3y/4+y=x
    මම ඔය අන්තිමට තියෙන එකත් ආයිත් 2න් බෙදුවා.:nerd::nerd:
    ඇයි මුල් එකේ විතරක් දෙගුන උනේ නැත්තේ, ඒ දෙවියොන්ගෙ අනුහස් අඩුයිද ?:nerd:
    විභාගෙට කලින් ඒ දේවාලෙට යන අය නම් ෆේල් වෙන්න ඇති.:(:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම කවියක් ලිව්වා. :P
    http://www.elakiri.com/forum/showthread.php?t=647045 :P
    ඉස්පෑම්:eek:

    හ්ම්ම් කවි ලියන්න පුලුවන් කම තියෙන එකත් නියමයි නේද
    හිතට දැනෙන දේවල් හිරකරගෙන ඉන්නෙ නැතුව එලියට දාන්න තිබුණා..හ්ම්ම්ම්
    ලස්සන එකක්
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    rata thamai set wenne.:D:D:D eth mata dan epawela ban thiyenne godak ewage anthima:(:(:( mokada anith un okkoma kalin e game1 iwarawendama gahapu un man witharai mulma sareta gahanne:(:(:(:(:(:(
    ඔයා හොද stratergy ගේම් එකක් ගහල බලන්න අයියේ නිකමට වගේ.. මුලින් කම්මැලි තමයි.:eek:ඒකත් නෙට්ව්‍ර්ක් දාගෙන ගහනකොට මරු.. මම දවසට පැය 6,7 ක් විතර සෙල්ලම් කරනවා.:yes: Most wanted නම් මමත් ඉවර කලා ගොඩ කාලෙකට කලින්.. කාර් ගේම් වලින් ඒක විතරයි ඉවර කලේ.:nerd:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම ඔය අන්තිමට තියෙන එකත් ආයිත් 2න් බෙදුවා.:nerd::nerd:
    ඇයි මුල් එකේ විතරක් දෙගුන උනේ නැත්තේ, ඒ දෙවියොන්ගෙ අනුහස් අඩුයිද ?:nerd:
    විභාගෙට කලින් ඒ දේවාලෙට යන අය නම් ෆේල් වෙන්න ඇති.:(:(

    ඇයි අනේ එතකොට පූජ කරල නෑනෙ.ගෙදරින් එද්දි දෙගුන වෙන්න ගෙදර දේවාලයක්ද?:shocked:
    එතකොට හරි වැඩෙ තමා වෙන්නෙ.ගේන හැමදේම දෙගුන උනොත්.;)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඇයි අනේ එතකොට පූජ කරල නෑනෙ.ගෙදරින් එද්දි දෙගුන වෙන්න ගෙදර දේවාලයක්ද?:shocked:
    එතකොට හරි වැඩෙ තමා වෙන්නෙ.ගේන හැමදේම දෙගුන උනොත්.;)
    සමහර ගෙවල් එහෙම තමයි.. :eek::eek: පැටලුනා..තුන් පාරක් පූජ කලාට දෙපාරයිනේ දෙගුණ වෙන්නේ.:eek:
    අහ් මම මේක ඊයෙ දැක්කා.ලස්සන නිර්මානයක්.:)
    කාටද ලිවුවෙ?
    එයාට තමයි.. ඒත් මට ඒක කියන්න බෑ.:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හ්ම්ම් කවි ලියන්න පුලුවන් කම තියෙන එකත් නියමයි නේද
    හිතට දැනෙන දේවල් හිරකරගෙන ඉන්නෙ නැතුව එලියට දාන්න තිබුණා..හ්ම්ම්ම්
    ලස්සන එකක්
    මට නම් කවි ලියන්න් බෑ මල්ලී.:(එළකිරි එකේ ඉන්නවා ගොඩක් ලස්සන කවි ලියන අය. :yes:සමහර ඒවා තේරුම් ගන්න ගොඩක් කල් යනවා.. එහෙම වෙලාවට අහලම තමයි දැන ගන්න වෙන්නේ.මල්ලිත් එකක් ලියනවද:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    සමහර ගෙවල් එහෙම තමයි.. :eek::eek: පැටලුනා..තුන් පාරක් පූජ කලාට දෙපාරයිනේ දෙගුණ වෙන්නේ.:eek:

    එයාට තමයි.. ඒත් මට ඒක කියන්න බෑ.:(
    එහෙනම් තව ටිකක් ප්‍රැක්ටිස් වෙන්න වෙනවා.:rofl::P

    මුල් එකෙදි දෙගුන වෙනවා.දෙකේදිත් දෙගුන වෙනවා.තුන් වෙනි එකෙත් දෙගුන වෙනවා කියල හිතගන්නකො.එතකොට 3න් පාරයි.:yes::P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මට නම් කවි ලියන්න් බෑ මල්ලී.:(එළකිරි එකේ ඉන්නවා ගොඩක් ලස්සන කවි ලියන අය. :yes:සමහර ඒවා තේරුම් ගන්න ගොඩක් කල් යනවා.. එහෙම වෙලාවට අහලම තමයි දැන ගන්න වෙන්නේ.මල්ලිත් එකක් ලියනවද:)

    ඔවු:yes: එක නම් සහතික ඇත්ත.එලකිරි එකෙ ගොඩාක් ලස්සන කවි තියනව සමහර දාට.:yes:ආදරය ගැන කියන එකක් තිබුනා දව්සක්.මම නම් ඒකට ගොඩාක් ආසයි.මට නම නම් මතක නෑ.:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එහෙනම් තව ටිකක් ප්‍රැක්ටිස් වෙන්න වෙනවා.:rofl::P

    මුල් එකෙදි දෙගුන වෙනවා.දෙකේදිත් දෙගුන වෙනවා.තුන් වෙනි එකෙත් දෙගුන වෙනවා කියල හිතගන්නකො.එතකොට 3න් පාරයි.:yes::P
    ඔයගොල්ලෝ වැරදිට තේරුම් අරන් වගේ.:(
    :eek::eek:ගනන් නම් හැමදාම ඔහොමයි.හරියට කියවන් නැතුව වරද්ද ගන්නවා.:nerd::nerd:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    [B said:
    එල්සිඩ්[/B];7364254]මට නම් කවි ලියන්න් බෑ මල්ලී.:(එළකිරි එකේ ඉන්නවා ගොඩක් ලස්සන කවි ලියන අය. :yes:සමහර ඒවා තේරුම් ගන්න ගොඩක් කල් යනවා.. එහෙම වෙලාවට අහලම තමයි දැන ගන්න වෙන්නේ.මල්ලිත් එකක් ලියනවද:)

    කවි ලියන්න පුලුවන්නම් ගොඩක් දුක හිතෙන දේවල් මීට වඩා ඉක්මනට හිතෙන් අයින් කරන්න තිබුනා..:yes:

    ඒත් පුංචි අවුලකට තියෙන්නේ කවි ලියන්න බැරි එක :lol:

    නම සිංහලෙන් ගහලා තිබ්බා ඔහොම කවුරුහරි..:lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔවු:yes: එක නම් සහතික ඇත්ත.එලකිරි එකෙ ගොඩාක් ලස්සන කවි තියනව සමහර දාට.:yes:ආදරය ගැන කියන එකක් තිබුනා දව්සක්.මම නම් ඒකට ගොඩාක් ආසයි.මට නම නම් මතක නෑ.:(
    කවි පල කරන්නම එළකිරි එකට එන යාලුවොත් ඉන්නවා.. මාර ලස්සන සහ දුක හිතෙන කවි දානවා.:nerd:
    කවි ලියන්න පුලුවන්නම් ගොඩක් දුක හිතෙන දේවල් මීට වඩා ඉක්මනට හිතෙන් අයින් කරන්න තිබුනා..:yes:

    ඒත් පුංචි අවුලකට තියෙන්නේ කවි ලියන්න බැරි එක :lol:

    නම සිංහලෙන් ගහලා තිබ්බා ඔහොම කවුරුහරි..:lol:
    හ්ම්... හැමෝටම එහෙම ගැටලු තියෙනවා මල්ලි. ඒ ගොඩක් ඒවා අපි කලින් හිතුවෙ නැති ඒව තමයි.:(:nerd:
    කවුද සිංහලෙන් දාල තිබුනෙ
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එල්සිඩ්;7364313 said:
    කවි පල කරන්නම එළකිරි එකට එන යාලුවොත් ඉන්නවා.. මාර ලස්සන සහ දුක හිතෙන කවි දානවා.:nerd:

    හ්ම්... හැමෝටම එහෙම ගැටලු තියෙනවා මල්ලි. ඒ ගොඩක් ඒවා අපි කලින් හිතුවෙ නැති ඒව තමයි.:(:nerd:
    කවුද සිංහලෙන් දාල තිබුනෙ

    ඔව් ඒක තමා අපි හිතන විදිහටම හැම දෙයක් ම වෙන්නේ නෑ..සමහර දේවල් අපිම ඇති කරගන්න ඒවා :)

    නෑ ඔය ක්වෝට් කරපු තැන Elcid කියන 1 එල්සිඩ් කියලා මම දැම්මේ
    ඒ වගේ කවුද කරලා තිබ්බා ..ඒකේ මතකෙට දැම්මේ