දැන් කට්ටිය ගේම්ස් ගැනද කතාව.:eek:
මාත් AOE නම් ගහලා තියනවා.එක නම් ශෝක්.:yes::D Warcraft ත් ගහල තියනව.එත් ඉවර කරල නම් නෑ.පොඩ්ඩයි ගහල තීන්නෙ.මම ආසම නෑ ඒකෙ ඉන්න කැත සත්තුන්ට.ඊයා.:eek:ඒක නිසා මම ආස නෑ ඒක ප්ලේ කරන්න.
අනෙ මන්ද මම නම් වෙන ගහල තින්නෙ ටුම්බ් රයිඩර්,NFS විතරයි.
ආකේඩ් ගේම්ස් නම් ගොඩාක්...