1. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔකේ මල්ලි.ඩොන්ට් වොරි.:)මාව එහෙම ලේසියෙන් මරන්න බෑ.:yes::lol: අනිත් අයට කියලා තියන එක හොදයි ඉතින්.:)තැන්ක්ස් මල්ලි.ඒක ගොඩක් වැදගත්.:)
  2. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම නම් කාලත් ඇති.;) ඔයා එහෙම කන්න යන්න එපා.:shocked: මම නම් ඉමෝර්ට්ල්නෙ.එකයි මට ඒක වැඩ කලේ නැත්තෙ.:cool: මම දැන් යනවෝ.බායි.සුභ දවසක්
  3. Yasho89

    |හරිම ලස්සන උපරිම විස|

    Thanx for sharing malli.:)
  4. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔහ් මට තේරුනා.ලස්සන උනත් දෙපාරක් හිතන්න කියන එකනෙ.:yes: එත් මෙව උග්‍ර විශයි කියල තිබුනෙ.:confused:ඔය bloodflower කියන එකට අපි කියන්නෙ කරාබු මල් කියලයි.හරිම ලස්සනයි තමා.එ ගහේ කිරි මගෙ අතෙ ඕනි තරම් ගෑවිලා ඇති.ඒත් මුකුත් උන් නෑනෙ.:shocked: මමත් වූල්වරින් වගේද දන්නෙ නෑ.;)
  5. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අහ්.යනවද.:shocked: Exam ද? ඔකේ.නැවත එන්න.බායි.:)
  6. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මල්ලියෝ මේ අන්තිමට තියෙන්නෙ (lantana) ලන්කාවෙ තියන ගදපාන මල් නේද?:shocked:පාරවල් අයිනෙ එහෙම තියෙන්නෙ.ඒව වගෙමයිනෙ.:confused:මම පුන්චි කාලෙ ඒවා කොච්චර ඉඹලා ඇත්ද.ඒත් මන් තාම පනපිටින් ඉන්නවනේ.ඒ කොහොමද?:shocked::eek: ඇයි මෙ Bloodflower කියන එකත් අපේ ගෙදර වවලා තිබුනා.:yes:ඒ වගෙමයිනෙ.ඒවාද කොහෙද.:shocked:
  7. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    hoyagena kiyawanna ooni.thanx.:) byeeee.:)
  8. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම දැන් යන්න ඕනි.හැමෝටම සුභ රැයක්.:)
  9. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    සුභ රාත්‍රියක් මල්ලි..බුදු සරණයි.:)
  10. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    හෝමර්ගෙ නේද.කියවලා නම් නෑ.:(අහල තියනවා.:yes: Troy ෆිල්ම් එකෙ Trojan war එක ගැන ගොඩක් තියනවනෙ.බලල තියේද? මම දැන් යන්න ඕනි.සුභ රැයක්.:)
  11. Yasho89

    kollekda kellekda wasanawa....????

    mulma ekkena grl kenek unoth hodayi kiyala thama kiyanne.mokada kiwwoth akka kenek kiyanne amma wage kenekne.amma nathi welawata nangila mallila seragema wada karanawa,balagannawa.ekai.anika ammatath lesine.gedara wadata udau wenawa. e mona unath kawuru mulin hambunath ammage thaththage aadare...
  12. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    සුභ රාත්‍රියක්.බුදු සරණයි.:)
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මාත් ආසයි.:yes:මම ආසම ලෙජන්ඩ්ස් වල්ට.ග්‍රීක් මිතොලොජි තමා ආසම.ඒවා ගැන පොත් කියවන්නත්.ෆිල්ම්ස් නම් වැඩිය නෑනෙ ඒව ගැන.ටිවි සීරිස් නම් තියනවා.
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔයා පෙම්වතිය දෙන ඒවා බොන්නෙ බලාගෙනයි එහෙනම්.:lol: මමත් 300,ග්ලැඩියෙට බලල තියනව.:yes: ප්ලැනට් ඔෆ් ද ඒප්ස් පොත කියවලා තියනවා.ඒක නම් බොරින්.:rolleyes:
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මෙන්න මේකෙ එල්සිඩ් ඉන්නවා.:shocked:මම දැනන් හිටියෙ නෑ එහෙම ෆිල්ම් එකකුත් තියනව කියලා.:shocked:
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :) මම හිතන්නෙ මැත්ස් කරන ලමයින්ගෙන් ගොඩක් දෙනෙක් කරන්නෙ එහෙම වෙන්න ඇති නේද.:rolleyes:ඇයි දන්නෙ නෑ මැත්ස් කරන අය Chem වල්ට අකමැති.:confused:
  17. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔහ්..එහෙමද..කෝණ මානයකුත් දෙනවානම් කරන්නම්.;)
  18. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මි ටූ ත්‍රී ෆෝ.;) මම Chem කොච්චර කලත් වැඩක් උන් නෑ.මට ඒ පාර එපා උනා.අතෑරලම දැම්මා.අනිත් ඒවයෙ පේපර්ස් කරද්දි Chem කලෙ නෑ.:yes:
  19. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ප්‍රශ්නය පැහැදිලි නෑනෙ.ඕනම අන්ශක ගානක් 3න් බෙදන්න පුලුවනිනේ.:confused:
  20. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඇයි බැරිද?:confused:

    No contents