1. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙම කියන්න එපා.මිනිස්සුන්ට ඕවද වෙන්නෙ.හැමොටම දුක හිතෙන වගෙම සතුටු හිතෙන දේවලුත් තියනවා.:) මට නම් පේන්නෙ නෑ ඔයාට දුකින් ඉන්න දෙයක්.:yes: මටනම් අද ශෝක දිනයක්.:( :love: අද දවසම වැඩ.එයාලගෙ group project එකේ වැඩ.
  2. Yasho89

    LoVe HuRts :'(:'(

    :no::oo:
  3. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    වසන්ත මල් ගොමුවේ.??? මී මැස්සියෙක්ට කියපු එකක්ද මල්ලි.:shocked:
  4. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අපි නම් සයන්ස් කාරයො නෙමෙනෙ.:Pඒ නිසා අපිනම් සින්දු අහනවා.:yes::P
  5. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :(
  6. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මමත් ඔහොම හිතලයි ගැහුවෙ.අන්තිමේදි මම නැවත්තුවම එයාල ආයිත් මාව පාස් කලා.:( ෆර්ම් විල් එකේ XP 150000 ක් උනත් ලෙවල් 35 වගෙ.XP 10 000ක් වත් ඕනි එක ලෙවෙල් එකක් පාස් කරන්න.ඒකයි මම ගොඩක්ම නැවැත්තුවෙ.අමාරුයි යන්න යන්න.:)
  7. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ලස්සනයි.මල්ලි කවිත් ලියනවද.හොදයි හොදයි.:) මම දැන් යනවා මල්ලි.සුභ දවසක්.
  8. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    සුබ දවසක් :)
  9. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම දෙකම ගහල තියනවා.:)Graphics අතින් ෆාම් විල් තම ශොක්.මොකද ඒකෙ අපිට නගරය සැලසුම් කරන්නත් තියනවනෙ වවනවට අමතරව.Best application award එක හම්බුනේ FarmVille එකටය:yes:. මම එප වෙනකල්ම ගැහුවා..ලෙවෙල් අප් වෙනවා වෙනවා ඉවරයක් වෙන් නෑ ඕවයෙ.මම XP 150000 ට විතර ගිහින් නැවත්තුවා.
  10. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    සර්ගෙ තමා.:yes: ඇත්තම කිව්වොත් මමත් FB යන්නෙ ගේම් ගහන්නයි.ඉස්සර ෆාම් විල්,සොරොරිටි ලයිෆ්,බාන් බඩී අරක මේක කිය කියා අනන්තවත් ගේම් ගහුවා.Time wasting නම් තමා.:yes:.ඒවට ඇඩික්ට් වෙලා හිටියෙ.ඒත් A/L ඉවර උනාම වෙන කරන්න වැඩක් තිබුනෙ නෑනෙ.ඒකයි.:)
  11. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අපෝ බාන් බඩි නෙමෙ මල්ලි.ෆාම් විල් තමා ගහන්න ඕනි.අන්න ගේම්.:yes::)
  12. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව්.ඒක තමා.මම මීට පස්සෙ Chem ගනන් දාන්නෙ නෑ.:( ඒ මොකෝ ඒ.:confused::confused:
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඇත්තමද මල්ලි.:shocked::shocked::P
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔන්න මම ගානක් දාන්නම්.:) (a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 <{1+ (4a+1)^1/2}/2 බව ගණිත අභ්යුහනයෙන් පෙන්වන්න..:yes:
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    කො කවුරුත් නැත්ද?කෝ මෙ සයන්ස් බුක් එකේ කට්ටිය?:):rolleyes:
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මොකටද?:confused:
  17. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked:Still blind? after wearing specs(:nerd:) ?:P Change the lenses;):yes::P
  18. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ආනේ කවුරුත් මේ ගාන හදලා නෑ වගේ.:( මමම කියන්නන්ම්කො එහෙනම් උත්තරෙ.:(:rolleyes: උත්තරෙ ෆීනෝල්.:yes:
  19. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔවු.ඉමෝටල් තමා.ඇයි මොකෝ. හ්ම්ම්.ඊරිසියයිද?:P මේ පවර්ස් එහෙම ලේසි පහසු ඒවා නෙමේ.එහෙම එසේ මෙසේ අයට දෙන්නෙ නෑ දන්නවද:cool:.
  20. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    බායි මල්ලි.සුභ දවසක්.:)

    No contents