ගඩොල් වලින් ගෙයක් හදන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගඩොල් වලින් ගෙයක් හදන්න

    කවුරු හරි දන්නවද ගඩොල් වලින් බිත්ති බඳිනකොට යන අමුද්‍රව්‍ය අනුපාත? හැබැයි ලොකු ගල/රජරට (9*6*4) උදා: වැලි කියුබ් එකකින් ගල් 1000ක් බඳින්න සිමෙන්ති කොට්ට 20යි වගෙ?

    බ්ලොක් ගලුත් දන්නව නම් කියන්න

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar63803_13.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    කවුරු හරි දන්නවද ගඩොල් වලින් බිත්ති බඳිනකොට යන අමුද්‍රව්‍ය අනුපාත? හැබැයි ලොකු ගල/රජරට (9*6*4) උදා: වැලි කියුබ් එකකින් ගල් 1000ක් බඳින්න සිමෙන්ති කොට්ට 20යි වගෙ?

    බ්ලොක් ගලුත් දන්නව නම් කියන්න

    Bump Machan. Umbath wadeta bahala wage. Math me wadeta bahinna yanne. Loku gala kiyanne Engineering Godola neweida?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Bump Machan. Umbath wadeta bahala wage. Math me wadeta bahinna yanne. Loku gala kiyanne Engineering Godola neweida?

    engineering gadol kiyanne man hithanne podi gadola. man dakala thiyena loku gadolanam 9*6*3 :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Bump Machan. Umbath wadeta bahala wage. Math me wadeta bahinna yanne. Loku gala kiyanne Engineering Godola neweida?
    ඔව් බන් වැඩේට බැස්සා. දැන් නම් ෆවුන්ඩේශන් එක ඉවරයි.බිත්ති පටන් ගන්න යන්නෙ. උදව්වක් ඕනේ නම් කියන්න. කන්න ඕන කටු ඔක්කොම කෑවා. ලොකු ගඩොල කියන්නෙ 9*6*3 (සමහර තැන්වල 9*6*4). ඕකට රජරට ගල කියලත් කියනවා. ඉන්ජිනේරු ගල කියන්නෙ පොඩි ගල. මේ ලින්ක් එක බලන්න.ලොකු දැනුමක් ගන්න පුලුවන් වෙයි (http://econobuildings.blogspot.com/2012/03/3.html)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැලි කියුබ් එකක්(100 Cft ) බඳින්න සිමෙන්ති කොට්ට 21ක් ඕනි.සාමාන්යයෙන් බිත්ති බඳින්නේ 1:6 සිමෙන්ති වැලි බදාම මිශ්‍රණයෙන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැලි කියුබ් එකක්(100 Cft ) බඳින්න සිමෙන්ති කොට්ට 21ක් ඕනි.සාමාන්යයෙන් බිත්ති බඳින්නේ 1:6 සිමෙන්ති වැලි බදාම මිශ්‍රණයෙන්.
    වැලි කියුබ් එකෙන් ගල් කීයක් වගෙ බදින්න පුලුවන්ද සහෝ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thanks bro

    gadol wala warga deka tiyenawalu.
    01. polonnaru gado
    02. dakune gadol

    hodama polonnaru gadol [lu]
    dakune gal wathurata diya wenna balanawa[lu]

    ඒකනම් දන්නෑ මචන්.දෙකෙන්ම ගල් තුන හතරක් ගෙනල්ලා වෙනවනම භාජන 02කට වතුර පුරවලා එක භාජනයකට පොලොන්නරු ගඩොලුයි අනිත් එකට දකුණේ ගඩොලුයි දාලා දවස් දෙක තුනක් තියලා බලන්න.

    ගඩොල් තුන හතර ගන්නකොට විකුණන එකාට තෝරන්න දෙන්නේ නැතුව උබම තෝරලා ගන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ehema kiyanna ba ban eka depend wenne simenthi anana anupathe anuwa... 4:1 6:1 8:1 onna ohoma eka eka mixture walin ganna puluwan... hariyatama kiwwoth uba ananna hadanne kohomada kiyala yana gana hariyata kiyanna puluwan...
    Wali walinma witharak ananna da yanne... naththan quarry dust ekath danawada..