බයික් එක මගේ නමට පවර ගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බයික් එක මගේ නමට පවර ගන්න

    මචන්,

    ඔන්න දැන් අයිතිය මාරු කර ගත්තෙ නැති වාහන අල්ලන්න යන්නෙ. ඒ නිසා මගේ බයික් එකත් මගේ නමට හරව ගන්න බැලුවෙ. මේ මාසෙ 30න් පස්සෙ ඩිගටම අල්ලනවලු.

    මට පොඩ්ඩක් කියනවද මේ වෙඩේ කරගන්නෙ කොහොමද කියලා. මට ඒ ගැන අවබෝදයක් නෑ ඇත්තටම.

    මන් ගාව තියෙනවා:
    1. දින නොදාපු අයිතිකරු අත්සන් කල ෆොර්ම් කොල 2ක්,
    2. බයික් එකේ ලිස්සින් කම්පැනි එකෙන් රිලීස් නෝට් එකක්
    3. ඔරිජිනල් පොත

    මට කියනවද මේක එක දවසින් කරන්න පුලුවන්ද? ඒකට අයිති කාරයගේ හැදුනුම්පත් කොපියක් ඕනේද?
    එක්දින නෙමේ නම් කොච්චර කල් යනවද?
    ඔය උඩ තියෙන ලිපි/කොල ටික ඇතිද වැඩේ කරන්න?

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තව දේවල් ඔනේ වන් ඩේ ට්‍රාන්ස්ෆර් දානව නම්. කලින් අයිතිකරුගේ විරෝදතාවක් නෑති බවට ලිපියක් සහ ඔහුගේ ජාතික හෑදුනුම්පතී කොපියක්. මේ දෙකම පරණ අයිතිකාරයගේ ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකාරයෙක් සහතික කරන්න ඔනේ. වෑදගත්ම දේ, කලින් අයිතිකාරයා උගේ ට්‍රාන්ස්ෆර් පේපර් කොපිය RMV එකට යවල නෑතිව ඈති නේද. නෑත්නම් උබට දඩ වදිනව. බොරු දින දෑම්මොත් කෙලම වෙන. මේ දවස් වල සහනයක් තියෙනව මම හිතන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක්දින නෙමේ නම් මාස දෙකක් විතර යනව ට්‍රාන්ස්ෆර් එකට.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තව දේවල් ඔනේ වන් ඩේ ට්‍රාන්ස්ෆර් දානව නම්. කලින් අයිතිකරුගේ විරෝදතාවක් නෑති බවට ලිපියක් සහ ඔහුගේ ජාතික හෑදුනුම්පතී කොපියක්. මේ දෙකම පරණ අයිතිකාරයගේ ප්‍රදේශයේ සාමදාන විනිශ්චයකාරයෙක් සහතික කරන්න ඔනේ. වෑදගත්ම දේ, කලින් අයිතිකාරයා උගේ ට්‍රාන්ස්ෆර් පේපර් කොපිය RMV එකට යවල නෑතිව ඈති නේද. නෑත්නම් උබට දඩ වදිනව. බොරු දින දෑම්මොත් කෙලම වෙන. මේ දවස් වල සහනයක් තියෙනව මම හිතන්නේ

    කලින් අයිතිකාරයා පේපර්ස් යවන්න විදියක් නෑ, මොකද බයි එක ගෙවල තිබ්බෙ නෑ. බයික් එක ලීසින් එකෙන් උස්සපු එකක්.
    මාස 2ක් ගියාට නම් කමක් නෑ. එහෙම දාද්දිත් අර කොපි,අත්සන් අනන් මනන් ඕනේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කලින් අයිතිකාරයා පේපර්ස් යවන්න විදියක් නෑ, මොකද බයි එක ගෙවල තිබ්බෙ නෑ. බයික් එක ලීසින් එකෙන් උස්සපු එකක්.
    මාස 2ක් ගියාට නම් කමක් නෑ. එහෙම දාද්දිත් අර කොපි,අත්සන් අනන් මනන් ඕනේද?
    නෝමල් දාන්න ඒවා ඔනේ නෑ. ට්‍රාන්ස්ෆර් පේපර්ස්, පොත, ලීසින් කොම්පෑනි ලියුම, ඔයාගේ ඓඪ් කොපිය, බයිසිකලේ ආදායම් බලපත්‍රය සහ කොපිය, ෆොටෝ දෙක, ඒ ෆොටෝ දෙක නම් සාමදාන කෙනෙක් සහතික කරන්න ඔනේ. සමහර වෙලාවට ලීසින් එකෙන් උස්සපුවට ඔබ්ජෙක්සන් දාලා තියෙන්න පුලුවන් කලින් අයිතිකාරයා. එහෙම වුනොත් හෙන ඈනේ. ඒකයි ඔය වගේ ඒවා ගත්ත ගමන් ට්‍රාන්ස්ෆර් දාන්න කියන්නේ. ට්‍රන්ස්ෆෙර් පේපර්ස් වල කොල තුනක් තියෙන්න ඔනේ. කලින් අයිතිකාරය අත්සන් කරපු දෙකයි, C එකෙන් එකයි. ඒකට නම් අයිතිකාරය අත්සන් කරන්න දෙයක් නෑති හින්දා ඔයාටම පුරවා ගන්න තියෙන්නේ. හෙට අනිද්දම දාන්න තියෙන්නේ. උදේ 8-9 වෙනකොට ගියානම් හරි
     
    • Like
    Reactions: Janith1994

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නෝමල් දාන්න ඒවා ඔනේ නෑ. ට්‍රාන්ස්ෆර් පේපර්ස්, පොත, ලීසින් කොම්පෑනි ලියුම, ඔයාගේ ඓඪ් කොපිය, බයිසිකලේ ආදායම් බලපත්‍රය සහ කොපිය, ෆොටෝ දෙක, ඒ ෆොටෝ දෙක නම් සාමදාන කෙනෙක් සහතික කරන්න ඔනේ. සමහර වෙලාවට ලීසින් එකෙන් උස්සපුවට ඔබ්ජෙක්සන් දාලා තියෙන්න පුලුවන් කලින් අයිතිකාරයා. එහෙම වුනොත් හෙන ඈනේ. ඒකයි ඔය වගේ ඒවා ගත්ත ගමන් ට්‍රාන්ස්ෆර් දාන්න කියන්නේ. ට්‍රන්ස්ෆෙර් පේපර්ස් වල කොල තුනක් තියෙන්න ඔනේ. කලින් අයිතිකාරය අත්සන් කරපු දෙකයි, C එකෙන් එකයි. ඒකට නම් අයිතිකාරය අත්සන් කරන්න දෙයක් නෑති හින්දා ඔයාටම පුරවා ගන්න තියෙන්නේ. හෙට අනිද්දම දාන්න තියෙන්නේ. උදේ 8-9 වෙනකොට ගියානම් හරි
    මන් ගාව තියෙන්නෙ MTA 6 සහ MTA 8 ෆොර්ම් දෙකක් විතරයි. අයිති කාරයා අත්සන දාල තියෙන්නෙ MTA 6. MTA 8 ෆොර්ම් එකේ අයිති කාරයට අත්සන් කරන්න තැනක් නෑ. අනිත්ව නම් හරි:baffled:

    සාමදාන කෙනා ඕන කෙනෙක් වෙන්න පුලුවන්ද? එහෙම නැත්නම් මගෙ ප්‍රදේශ්යට හෝ අයිතිකාරයගෙ ප්‍රදේශයට අයත් කෙනෙක් වෙන්න ඕනේද?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන් ගාව තියෙන්නෙ MTA 6 සහ MTA 8 ෆොර්ම් දෙකක් විතරයි. අයිති කාරයා අත්සන දාල තියෙන්නෙ MTA 6. MTA 8 ෆොර්ම් එකේ අයිති කාරයට අත්සන් කරන්න තැනක් නෑ. අනිත්ව නම් හරි:baffled:

    සාමදාන කෙනා ඕන කෙනෙක් වෙන්න පුලුවන්ද? එහෙම නැත්නම් මගෙ ප්‍රදේශ්යට හෝ අයිතිකාරයගෙ ප්‍රදේශයට අයත් කෙනෙක් වෙන්න ඕනේද?
    ඒක අවුලක් නෑ. උබලගෙ පෑත්තේ බුවෙක්ට කියල අත්සන් කරගන්න
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒක අවුලක් නෑ. උබලගෙ පෑත්තේ බුවෙක්ට කියල අත්සන් කරගන්න
    අහ් එහෙනම් හොදයි. අපේ ජේපී කෙනෙක් ඉන්නවා මිනිහට කියල වෙඩේ කර ගන්න පුලුවන් වෙයි.ඔය ෆොටෝස් පාස්පෝට් සයිස් ඒවද?
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    umba laga thiyena document walin kisi awulak nathuwa normal transfer dammaki.
    1 day danawa nam ona ewa tika ekkenek rly karala thibuna.

    normal dapan masa 2 enawa.ganath poddak adui
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නෝමල් දාන්න ඒවා ඔනේ නෑ. ට්‍රාන්ස්ෆර් පේපර්ස්, පොත, ලීසින් කොම්පෑනි ලියුම, ඔයාගේ ඓඪ් කොපිය, බයිසිකලේ ආදායම් බලපත්‍රය සහ කොපිය, ෆොටෝ දෙක, ඒ ෆොටෝ දෙක නම් සාමදාන කෙනෙක් සහතික කරන්න ඔනේ. සමහර වෙලාවට ලීසින් එකෙන් උස්සපුවට ඔබ්ජෙක්සන් දාලා තියෙන්න පුලුවන් කලින් අයිතිකාරයා. එහෙම වුනොත් හෙන ඈනේ. ඒකයි ඔය වගේ ඒවා ගත්ත ගමන් ට්‍රාන්ස්ෆර් දාන්න කියන්නේ. ට්‍රන්ස්ෆෙර් පේපර්ස් වල කොල තුනක් තියෙන්න ඔනේ. කලින් අයිතිකාරය අත්සන් කරපු දෙකයි, C එකෙන් එකයි. ඒකට නම් අයිතිකාරය අත්සන් කරන්න දෙයක් නෑති හින්දා ඔයාටම පුරවා ගන්න තියෙන්නේ. හෙට අනිද්දම දාන්න තියෙන්නේ. උදේ 8-9 වෙනකොට ගියානම් හරි

    rep+ :)
     
    • Like
    Reactions: malakadss

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    බුවා මැරිලනම් මොකද කරන්නෙ බන්? දන්න එකෙක් කියහන්කො.
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Mama gaththu ek wp number ekak. Mage address eka wena palaathaka thiyenne. Mata number plate wenas nokara mage address daala pawara ganna puluwanda? Kiyak vithara yaida me wadeta ???
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Bike licence ekath baara denna onada ? Ethakota bike eka paare padinna wenne nadda?
    License eka apahu denwa. photocopy eka witharak thiya gannawa. Aniwa transfer karala aluth number plates ganna oney palatha maaru wenawa nam. number plates walata nam 2500 da koheda