1. radiax

    Mobile phone එකක් ගන්න හොදම shop එක මොකක්ද?

    Mobile phone එකක් ගන්න හොදම shop එක මොකක්ද? මචන්, මොබයිල් එකක් ගන්න හොදම කඩේ මොකක්ද.ගන්න ඉන්නේ Sony Xperia P එකක්.මේ ගන්න පුලුවන් අඩුම කොහෙන්ද? දැන් මේකේ ගනන් කෝමද?:love::love:
  2. radiax

    මොකක්ද හොද මේ දෙකෙන්?

    මොකක්ද හොද මේ දෙකෙන්? Sony Xperia P Vs Samsung I9105 Galaxy S II Plus Sony Xperia P - 35,000 Samsung I9105 Galaxy S II Plus - 40,000 Samsung I9105 Galaxy S II Plus එකනම් ටිකක් over priced:angry: ස්පෙක්ස් නම් හොදයි P එකට වඩා ඒත් SII එක තරම් හොද නෑ. ගාන නම් SII එක ගානමයි:angry: P...
  3. radiax

    ඩයලොග් KNKTD පැකේජෙස් එක ගැන දැනගන්න

    ඩයලොග් KNKTD පැකේජෙස් එක ගැන දැනගන්න මචන් ඩයලොග් KNKTD පැකේජ් එකේ balance එක බලන්නේ කෝමද? *#456# එකෙන් එන්නේ නෑ නේ. එකේ තියෙනවනේ youtube වලට වෙනම ඩේටා quota එකකුයි browsing වලට වෙනම quota එකකුයි.ඔය දෙකේ balance එක බලන්න ක්‍රමයක් නෑනේ. .
  4. radiax

    30-35 අතර ගන්න පුලුවන් හොදම phone එක

    30-35 අතර ගන්න පුලුවන් හොදම phone එක මචන් 30,000-35,000 අතර ගන්න පුලුවන් හොදම ඇන්ඩ්‍රොයි ෆෝන් එක මොකක්ක්ද? මගේ යාලුවෙකුට හොයනවා.උබලගේ අදහස් ගොඩාක් වටිනවා ------ තව දෙයක් මචන් අද වෙනකොට ඕනෙම ඇප් එකක් රන් කරන්න පුලුවන් වෙන්න මොකක්ද තියෙන්න ඕනේ Specs?
  5. radiax

    ඩොලර් 10 පොඩි ජොබ් එකක් ඕන අය එන්න

    ඩොලර් 10 පොඩි ජොබ් එකක් ඕන අය එන්න මේක වැදගත් වෙන්නේ ෆයිවර් එකේ වේලි වේලි ඉන්න කෙනෙක්ට.මට ආපු වැඩක් තියෙනවා.කරගන්න වෙලාව නෑ. කරන්න තියෙන්නේ මෙච්චරයි, HTML static සයිට් එකක html pages ටික joomla articles වලට convert කරන්න. මෙන්න මේ සයිට් එකෙ තියන html pages ටික තමා convert කරන්න තියෙන්නේ...
  6. radiax

    කෙල්ල මාර HOT

    හා හා උබලා හොයන් ආපු විදියෙ එකක් නෙමේ මේක.:rofl: මේකයි සීන් එක මගේ අදුරන කෙල්ලෙක් ඉන්නවා එයා මාර හොට්:P.හොට් කිව්වේ රස්නේයි හරිද?:D එයගේ එක body temperature සාමාන්‍යයෙන් උන හැදුන කෙනෙක්ගේ ගානට තියෙනවා. පොඩි කාලේ ඉදන්ම එහෙමයි. මේක normal condition එකක්ද? බේත් ගන්න වෙයිද? ඉස්සරහට ප්‍රශ්න ඇති...
  7. radiax

    අනේ රත්තරං ඇයි මෙච්චර ගනන්?

    අනේ රත්තරං ඇයි මෙච්චර ගනන්? මචන්ලා, මට මගුල් මුදු දෙකකුයි, බෙල්ලට දාන ඒවයින් එකකුයි හදා ගන්න ඕනා.කොහෙන්ද කර ගන්න පුලුවන් ලාබම හා හොදම තැන?:D දැන් රත්තරං වල ගනන් එහෙම කොහොමද?:angry: මුදු දෙකටම උපරිම කිලෝ 1.5 නෙමේ පවුන් 1.5 යි.:P බෙල්ලට දාන තොන්ඩුව නම් පවුම් 1-1.5 විතර වෙන්න ඕනේ.:rofl: කොහෙන්ද...
  8. radiax

    [WTF] Fixed Broadband Charges: Sri Lanka ranks world’s lowest

    Fixed Broadband Charges: Sri Lanka ranks world’s lowest Sri Lanka has been placed as No 1 in the world, with the lowest entry level fixed broadband charges, according to a report published recently by the...
  9. radiax

    ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ

    ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ ඔන්න මචන්ලා මමත් ඉදලා ඉදලා ලැප්ටොප් එකක් ගත්තා.මට කිව්වට මේක මට නෙමේ හොදේ.මේක ගත්තේ මගේ ගෑණු ලමයට.ගත්තේ ටොශීබා එකක් (c850).ගොඩක් හොයලා බලලා එකෙකුට වද දීලා තමා :P (වෙන කාටද ඉතින් යුරාජ් කොල්ලට තමා :) ) ගත්තේ. ඔන්න බලන්නකෝ පින්තූර ටිකක්. තව...
  10. radiax

    ''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි'' - Azad Sally -

    ''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි'' - Azad Sally - අසාද් සාලිට ඔහුගේ සර්වබලධාරි දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල සිදුව තිබෙන බව තේරුම් ගත් පවුලේ උදවියට තුන්ලෝ වාසින්ටම එකම සරණ වූ, පිහිට වූ මාගේ බුදු රජාණන් වහන්සේගේ සමීපයට එන්නට සිදුවිය. ඒ ගැන අප සතුටු වන්නෙමු. ඒ මන්ද යත් මේ ජාතිය මේ...
  11. radiax

    වැඩිකළ විදුලිය ගාස්තු අඩුකෙරේ

    වැඩිකළ විදුලිය ගාස්තු අඩුකෙරේ ගෘහස්ථ විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ගෘහස්ථ විදුලිය ගාස්තු වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ නැංවීමෙන් විදුලිය පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබෙන හෙයින්...
  12. radiax

    අමුතු අලුත් සිංදුවක් | කලාවේ හැටි

    අමුතු අලුත් සිංදුවක් | කලාවේ හැටි 6ApZltzphbc කොහොමද?:rofl: වෙනස් විදියෙ එකක්.:P උබලගේ අදහස් මොනාද?:D රී පෝස්ට් නම් සොරි.කොම්:(
  13. radiax

    ලැපක් ගන්න ඕනේ මට

    ලැපක් ගන්න ඕනේ මට මචෝ මට ලැපක් ගන්න ඕනේ. බජට් එක අවිල්ලා 70,000. මට මෙන්න මේ ටික තියෙන්න ඕනේ. 01. core i5 processor 02. min 4GB RAM 03. 500GB HDD 04. Dedicated VGA 05. At least 2 Years warranty 06. at least 15.6” Display (LED) 07. DVD writer Optional 08. Finger print reader 09. OS 10. webcam...
  14. radiax

    කොහොමද?

    :love:කොහොමද?:love: btw who is this?
  15. radiax

    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න මචන් මගේ බයික් එක මගේ නමට ට්‍රාන්සර් කර ගන්න ඕනේ. පොඩි කේස් එකක් තියෙනවා. මගේ බයික් ගත්තේ අවුරුද්දකට කලින්.ඒත් තාම ට්‍රාන්සර් කලේ නෑ.අමතක වෙලා ගියා බන්.:( දැන් කෝමහරි වෙඩේ කරගන්න ඕනේ. මෙන්න මේවා තමා මන් ගාව තියෙන ලිපි ලේඛණ 01. බයික් එකේ පොත 02. ඕපන් ට්‍රාන්ස්සර්...
  16. radiax

    අල්ලා හුකක්බර් - ෂරියා නීතියේ අන්තවාදයේ අŠ

    අල්ලා හුකක්බර් - ෂරියා නීතියේ අන්තවාදයේ අŠ මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි.. ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය...
  17. radiax

    තෙත් බිම් උද්‍යානය හා දියත උයන වෙත ගියෙමි...

    තෙත් බිම් උද්‍යානය හා දියත උයන වෙත ගියෙමි... දියවන්නා දියත උයන වනාහී නිදහස් බන්ධනාගාරයකි. එහි සේවයේ නියතු ආරක්ශකයෝ අයිතිකරුවන් මෙනි. බනිස් ගෙඩියක්වත් කෑමට අවසර නැත. එක බංකුවක දෙදෙනෙකුට පහසුවෙන් සිටිය හැකිමුත් මේ මුර බල්ලන් එයට ඉඩ නොදෙයි. අපි 5 දෙනෙක් ගියා. බංකු 4යි. එකෙකුට මා සමග හිද ගැනීමට...
  18. radiax

    හර්නියා ගැන දැන ගන්න

    හර්නියා ගැන දැන ගන්න මචන් මට පොඩ්ඩක් හර්නියා කියන ලෙඩේ ගැන දැන ගන්න ඕනේ. දන්න කවුරුහරි කියන්නකෝ * මොකක්ද මේ ලෙඩේ * කෝමද හැදෙන්නේ *හැදුනම මොකෝ කරන්නේ * ඔපරේට් කරන්න ඕනෙද? * ඔපරේට් කරන්න කීයක් යනවද ලංකාවේ වගේ දේවල්. හදිසියි මචෝ. දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න. ස්තූතියි
  19. radiax

    ලංකාබෙල් Broadband users ලා පොඩ්ඩක් එන්නෝ

    ලංකාබෙල් Broadband users ලා පොඩ්ඩක් එන්නෝ මචන් උබලගේ ලංකාබෙල් ඉන්ටර්නෙට් ස්පීඩ් එක කෝමද? අපේ තියෙන්නේ 4Mbps UNLIMITED එකක්. මෙන්න ස්පීඩ් එක.
  20. radiax

    iPhone වැඩ්ඩෝ : iPhone 3GS upgrade කරන්න

    iPhone වැඩ්ඩෝ : iPhone 3GS upgrade කරන්න මචන්, මගේ ගාව Iphone 3GS එකක් තියෙනවා.ඒකෙ තියෙන්නෙ iOS 4.1.මට ඔනේ මේක iOS6 එකට upgrade කර ගන්න.දන්න කෙනෙක් කියල දෙන්නකෝ කොහොමද කරන්නෙ කියලා. Tutorial එකක් තියෙනවනම් දෙන්නකෝ. මේක ටිකක් හදිස්සියි මචන්. දන්නෙනැත්නම් බම්ප් එකක්වත් දාල යන්න.

    No contents