මෝටර් බයික් ඉන්ෂුරන්ස් ගැන
මචන් මගේ බයික් එක insure කරගන්න ඕනේ.full insurance තමයි දාන්න ඉන්නේ.:)
මොකක්ද හොදම comapny එක?:confused:
Ceylinco කාරයා 19,000 කියනවනේ.එචෙචර වෙනවද බන් රු 150,000 කට?
බයික් එක TVS Flame එකක්. අඩුවට ගන්න පුලුවන් හොද places මොනද බන් තියෙන්නේ?
මුන්ට හෙන ගහන්න ඕනේ බන් මේ...