කෙල්ල මාර HOT

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හා හා උබලා හොයන් ආපු විදියෙ එකක් නෙමේ මේක.:rofl:

    මේකයි සීන් එක
    මගේ අදුරන කෙල්ලෙක් ඉන්නවා එයා මාර හොට්:P.හොට් කිව්වේ රස්නේයි හරිද?:D
    එයගේ එක body temperature සාමාන්‍යයෙන් උන හැදුන කෙනෙක්ගේ ගානට තියෙනවා. පොඩි කාලේ ඉදන්ම එහෙමයි. මේක normal condition එකක්ද?
    බේත් ගන්න වෙයිද?
    ඉස්සරහට ප්‍රශ්න ඇති වෙයිද? දන්නවනේ.;)

    මේකේ ඉන්න ඩොකාලා පොඩ්ඩක් විස්තර කියන්නකෝ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හා හා උබලා හොයන් ආපු විදියෙ එකක් නෙමේ මේක.:rofl:

    මේකයි සීන් එක
    මගේ අදුරන කෙල්ලෙක් ඉන්නවා එයා මාර හොට්:P.හොට් කිව්වේ රස්නේයි හරිද?:D
    එයගේ එක body temperature සාමාන්‍යයෙන් උන හැදුන කෙනෙක්ගේ ගානට තියෙනවා. පොඩි කාලේ ඉදන්ම එහෙමයි. මේක normal condition එකක්ද?
    බේත් ගන්න වෙයිද?
    ඉස්සරහට ප්‍රශ්න ඇති වෙයිද? දන්නවනේ.;)

    මේකේ ඉන්න ඩොකාලා පොඩ්ඩක් විස්තර කියන්නකෝ

    Mensus haduna dawas wala nam kohomat kellage body 1 hot ne:P tawa excite unamath kello hot wenawa:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar63803_7.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමෝන වල ප්‍රශ්නයක් විය හැකිය......
    පෙන්නුවොත් හොදයි........

    පස්සෙ කාලෙක පෙග්නන්සි වලට ප්‍රශ්න එන්න පුළුවන් එහෙම වුනොත්.......
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හෝමෝන වල ප්‍රශ්නයක් විය හැකිය......
    පෙන්නුවොත් හොදයි........

    පස්සෙ කාලෙක පෙග්නන්සි වලට ප්‍රශ්න එන්න පුළුවන් එහෙම වුනොත්.......

    එහෙම හිතනවද?
    පොඩි කාලේ ඉදලම එහෙමයි. කාලේකට එන එකක් නෙමේ හැමදාම එහෙමයි.
    සනීප කරන්න පුලුවන් දෙයක්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම හිතනවද?
    පොඩි කාලේ ඉදලම එහෙමයි. කාලේකට එන එකක් නෙමේ හැමදාම එහෙමයි.
    සනීප කරන්න පුලුවන් දෙයක්ද?
    මචං තයිරොයිඩ් හෝමෝන වැඩි වීමෙන් ඕක වෙන්න පුළුවන්. තයිරොයිඩ් කියන්නේ මුළු ඇගම පාලනය කරන මට්ටමේ හෝමොනයක්. ඒක නිසා පෙන්නපං බල බල ඉන්නෙ නැතුව......
    මොනව හරි කේස් එකක් නම් පමාවීම නරකයි........
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    oya kiyanne ushne neda? ehema wunama lamai hamaba wenna eka prashanayak wenna ida tiyenawa
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මට හිතෙන විදියට body temperature එක එකින් එක්කෙනාට පොඩි පොඩියට වෙනස්කම් වෙනවා. මොකද මගේ අඳුරන කොල්ලෝ දෙන්නෙක් හිටියා, එයින් එයින් එකෙක් හිටියා ඌව අතගාල බැලුවහම නිකම් මලමිනියක් වගේ සීතලයි. අනෙක් එකාගේ ඇඟ හරියට ලිපක් වගේ hot. ඒක ලෙඩක් නම් නෙමේලු. හැබැයි අංග රස්නේ වෙන එක කෙල්ලන්ට කොයි විදියට බලපානවද කියල නම් මම දන්නේ නෑ. කෝකටත් doctor කෙනෙක්ගෙන් උපදෙසක් අරගෙන බැලුවට වරදක් නෑ කියල තමා මට හිතෙන්නේ.